සටහන – සශිකලා මධුෂාණි, ජනවාරි 15
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සක්‍රිය ගිනිකඳු 33ක් ඇති අයිස්ලන්තයේ Reykjanes අර්ධද්වීපයේ ගිනි කන්දක් පුපුරා යාම හේතුවෙන් ධීවර නගරයන්ට ලාවා කාන්දු වී නිවාස විශාල ප්‍රමාණයක් ගිනිබත් වීම හේතුවෙන් අද දිනය අයිස්ලන්තයේ කළු දිනයක් ලෙස නම්කර හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.
මෙම ගිනිකඳු පද්ධතියේ පුපුරා යාමට පෙර ප්‍රබල භූමිකම්පා කම්පන ඇති වූ අතර එතැන් පටන් සති කිහිපය තුළ, මිනිසුන් 4,000 ක් පමණ ග්‍රින්ඩාවික් වෙතින් ඉවත්කළ අතර උණු කළ පාෂාණ යොමු කිරීම සඳහා ගිනි කන්ද වටා බිත්ති ඉදි කරන ලදී.
අයිස්ලන්ත කාලගුණ විද්‍යා කාර්යාලය (IMO)මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ, සමහර ස්ථානවල බාධක බිඳී ඇති හෙයින් ලාවා නගරයට ළඟා වූ බවත් එමඟින් නිවාස සහ ගොඩනැගිලි ගිනිබත් වූ බවත්ය.
මේ සම්බන්ධයෙන් ගිනිකඳු විද්‍යාඥයෙකු වන රොබින් ඇන්ඩෘස් පැවසුවේ, ලාවා නගරයට ඇතුළු වී ඇති බැවින් දැනට පවතින පිපිරීම අතිශයින්ම අනතුරුදායක සහ හානිකර තත්වයක් වන බවත්, ගිනිකඳු පුපුරායාමත් සමඟ සල්ෆර් ඩයොක්සයිඩ් වැනි වායූන් මුදා හරින බැවින් ස්වසන අබාධ ඇති කිරීමට සමත් වන බවත්ය.
ග්‍රින්ඩාවික් වෙතින් ඉවත්කරන ලද පදිංචිකරුවන් නැවත පදිංචි කිරීම වෙනුවෙන් සාකච්ඡා කිරීමට රජය සඳුදා රැස්වන බව අගමැති Katrín Jakobsdóttir මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.
දේහයන් පිළිබඳ අවසන් කටයුතු ජනාධිපතිවරයා උපන් මෂාද් ශුද්ධ නගරයේදී බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිත බව පැවසේ
. ඒ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි, ඉරාන විදේශ අමාත්‍ය අමීර්අබ්දුල්රහීන් සහ තවත් හත් දෙනෙකු මිය…
කෙසේ නමුත් ඉන්දීය ලොව විශාලතම මැතිවරණය පසුගිය අප්‍රේල් 19 වැනි දා ආරම්භ වූ අතර ජූනි…
සටහන: සශිකලා මධුෂාණි,මැයි 20,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : වයඹ දිග ඉරානයේ ඉරිදා(19) සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ජනාධිපති ඊබ්‍රාහිම්…
ඇමරිකාවේ General Atomics Aeronautical Systems සහ General Dynamics Land Systems ඇතුළු සමාගම් චීනයේ තායිවාන ප්‍රදේශයට…
හෙලිකොප්ටරය අනතුරින් සම්පූර්ණයෙන්ම දැවී ගොස් ඇත.
කාලගුණ අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනන්නේ, විවිධ රෝගාබාධ සහිත පුද්ගලයින් , වැඩිහිටි පුරවැසියන් හා ළමුන් කෙරෙහි…
චීනය ලායි හඳුන්වන්නේ බෙදුම්වාදියෙකු පමණක් නොව කරදර ඇති කරන්නෙකු ලෙසයි.
ඉරාන රජය මීට පෙර ප්‍රකාශ කළේ මෙම හෙලිකොප්ටරය අසර්බයිජාන් දේශසීමාව අසල ගමන් කරමින් තිබූ රථ…
පරීක්ෂා කිරීමට සහ සාක්ෂි රැස් කිරීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට ඇති බලතල පුළුල් කරමින් චීනය…
රෆා නුවර සිදු කරන ප්‍රහාර නවත්වන ලෙස ඊශ්‍රායලයට නියෝග කරන්නැයි දකුණු අප්‍රිකාව කළ ඉල්ලීම ජාත්‍යන්තර…
මෙම නඩුව ඉවත් කරන ලෙස ඉල්ලීම් මානව හිමිකම් කණ්ඩායම් සහ සමහර මාධ්‍ය ආයතනවල සිට ඕස්ට්‍රේලියානු…
ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…
ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.