කුඩා දකුණු පැසිෆික් රටක් වන ටුවාලු, මුහුදු මට්ටම ඉහළ යාම සමඟ කටයුතු කිරීමට උපකාරී වන කෘතිම දූපත් තැනීම සඳහා චීන සමාගම් විසින් කරන ලද ඉල්ලීම් ප්‍රතික්ෂේප කර ඇති බව එහි විදේශ අමාත්‍යවරයා පවසයි.
සයිමන් කෝෆ් රොයිටර් පුවත් සේවයට පැවසුවේ කලාපය තුළ තායිවානයේ බලපෑම අවම කිරීමේ උත්සාහයක් ලෙස මෙම ඉල්ලීම දුටු බවයි. එහෙත් ඔහු ඒ වෙනුවට තායිවානයට තම රට දක්වන සහයෝගය යළිත් තහවුරු කළේය.
එක්සත් ජනපදය සහ එහි සහචරයින් බිය ගන්වමින් චීනය පැසිෆික් සාගරයේ සිය බලපෑම පුළුල් කිරීමේ උත්සාහයන් වැඩි කර තිබේ.
තායිවානය ස්වෛරී ජාතියක් ලෙස පිළිගෙන පූර්ණ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති රටවල් 15 ක් පමණි. රටවල් ගණනාවක් මෑත වසරවලදී තායිවානයේ සිට චීනය දක්වා තම පක්ෂපාතිත්වය මාරු කර ඇත.
තායිවානය පිළිගන්නා ඕනෑම රටක් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පැවැත්වීම චීනය ප්‍රතික්ෂේප කරයි.
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.