ඊශ්‍රායල් හමාස් යුද්ධයේදී එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ස්ථිර වශයෙන් ඊශ්‍රායල පාර්ශවයට සහයෝගය දැක්වීම හේතුවෙන් එකසත් ජනපදයේ මුස්ලිම්වරු 2024 මැතිවරණයේදී ජෝ බයිඩන් අතහරින බවට ප්‍රතිඥා දී තිබේ.
මිනසෝටාහි මුස්ලිම් ඇමරිකානුවන් ඔක්තෝබර් 31 වන ගාසා තිරයේ සටන් විරාමයක් ඉල්ලන ලෙස බිඩෙන් ඉල්ලීමක් කළ අතර පසුව එය මිචිගන්, ඇරිසෝනා, විස්කොන්සින්, පෙන්සිල්වේනියා සහ ෆ්ලොරිඩා දක්වා ව්‍යාප්ත වූ අතර අනතුරුව ඔවුන් එක්ව #AbandonBiden ලෙස බයිඩන් විරෝධී නව ව්‍යාපාරයක් ආරම්භ කරනු ලැබිය.
මේ සම්බන්ධයෙන් මිනසෝටා හි ඇමරිකානු-ඉස්ලාමීය සබඳතා පිළිබඳ කවුන්සිලයේ (CAIR) අධ්‍යක්ෂ ජයලානි හුසේන් සඳහන් කර තිබුණේ, සිය විකල්පය ඩොනල්ඩ් ට්‍රම්ප් නොවන බවත්, ස්වාධින අපේක්ෂකයෙකුට පවා ජනාධිපති විය හැකි බවත්, බයිඩන් ඊශ්‍රායලය හා පලස්තීනය සටන් විරාමයක් සඳහා නොකැඳවීම සහ පලස්තීනයේ සහ ඊශ්‍රායලයේ අහිංසකයින් ආරක්ෂා කිරීමට අකමැති වීම හේතුවෙන් ඔහුට එළඹෙන මැතිවරණයේදී ඇමරිකානු මුස්ලිම්වරුන්ගේ සහය නොදක්වන බවයි.
සශිකලා මධුෂාණි
ඉරාන රජය මීට පෙර ප්‍රකාශ කළේ මෙම හෙලිකොප්ටරය අසර්බයිජාන් දේශසීමාව අසල ගමන් කරමින් තිබූ රථ…
පරීක්ෂා කිරීමට සහ සාක්ෂි රැස් කිරීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට ඇති බලතල පුළුල් කරමින් චීනය…
රෆා නුවර සිදු කරන ප්‍රහාර නවත්වන ලෙස ඊශ්‍රායලයට නියෝග කරන්නැයි දකුණු අප්‍රිකාව කළ ඉල්ලීම ජාත්‍යන්තර…
මෙම නඩුව ඉවත් කරන ලෙස ඉල්ලීම් මානව හිමිකම් කණ්ඩායම් සහ සමහර මාධ්‍ය ආයතනවල සිට ඕස්ට්‍රේලියානු…
ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…
ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…