කාලීන

WhatsApp ඔස්සේ තමන්ටම පණිවුඩ යවාගන්න…

ලොව වඩාත් ප්‍රචලිත මෙන්ම පරිශීලකයන් රාශියක් විසින් එදිනෙදා භාවිතා කරනු ලබන Messaging App එකක් ලෙස WhatsApp සඳහන් කළ හැකි වේ.

මෙම යෙදවුම පරිශීලනය කරන ඔබට යම්කිසි අවස්ථාවක යම් සටහනක් හෝ Link එකක් Save කිරීම සඳහා ඔබ මෙම යෙදවුම භාවිතා කිරීමට අවකාශයක් දැනට සලසා නොමැත.

ඇතැම් විට ඔබ ඔබගේම වෙනත් WhatsApp ගිණුමක් වෙත එම සටහන තැබීමක් සිදු කිරීම සුලභ කාරණයකි.

ඉන් පරිබාහිරව බොහෝ දෙනා සිදු කරනු ලබන්නේ WhatsApp Group එකක් නිර්මාණය කර එයට පණිවුඩ තැබීමයි.

නැතිනම් වෙනත් Notes සහ Links සටහන් කර තබාගත හැකි යෙදවුම් වන Google Tasks වැනි Apps භාවිතා කිරීම සිදුකරනු ලබයි.

කෙසේ වෙතත් මෙවැනි ක්‍රම භාවිත කිරීම තරමක් අපහසු මෙන්ම අක්‍රමවත් ක්‍රියාවලීන් වේ. එයට විසඳුමක් ලෙස WhatsApp වෙතින් සිය ඉදිරි යාවත්කාලීන කිරීම් ඔස්සේ තම පරිශීලකයන් වෙත Messaging Yourself යනුවෙන් නව පහසුකමක් ලබා දීමට වැඩකටයුතු සිදුකරමින් පවතී. එමගින් පරිශීලකයාට අවශ්‍ය සියලුම සටහන් සහ වෙනත් Links සියල්ලම සටහන් කිරීම සිදු කිරීමට අවස්ථාව උදාවනු ඇත.

මෙම පහසුකම යටතේ WhatsApp තුළ ඔබගේම ගිණුම “Me (You)” ලෙස සඳහන් වන අතර එම ගිණුම වෙත පරිශීලකයා හට තම සටහන් තැබීමට හැකියාව ඇත.

මෙම පහසුකම WhatsApp හි 22.23.0.70 යාවත්කාලීන කිරීම ඔස්සේ Android පරිශීලකයන් වෙත ලැබෙන අතර iOS පරිශීලකයන් සඳහා 2.22.24.2 යාවත්කාලින කිරීම ඔස්සේ අත්විඳීමට හැකියාව ඇත.

SOURCE: wabetainfo

Share

Recent Posts

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

3 hours ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

10 hours ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

11 hours ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

12 hours ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

13 hours ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

13 hours ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

1 day ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

1 day ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

1 day ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

1 day ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

1 day ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

1 day ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

1 day ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

1 day ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

2 days ago