පසුගියදා ඉක්වදෝර තානාපති කාර්යාලයේ සිටියදී අති අඩගුවට ගත් විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් ඇසාන්ජ් අධිකරණය විසින් නියම කළ ඇප කොන්දේසි කඩ කිරීමේ වරද යටතේ සති 50ක කාලයක් සදහා බන්ධනාගාර ගත කර ඇත.
47 හැවිරිදි ඇසාන්ජ් 2012 වසරේදී ඔහුට මින් පෙර ලිංගික අඩන්තේට්ටම් කිරීමේ චෝදනාවක් පැවති අතර ඔහු විසින් දිගින් දිගටම එම චෝදනාව ප්‍රතික්ෂේප කරන ලදී.
ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු විසින් ඉදිරිපක් තරන ලද ලිපියක් එහිදී කියවූ අතර එහි ”තමන්ගේ ක්‍රියාවන් හේතුවෙන් යමෙක් හට අගෞරවයක් සිදු විණි නම් තමන් ඊට සමාව ඉල්ලා සිටින බව ඔහු දක්වා සිටියේය. ඒ වන විට වඩා හොද යැයි කියා මා සිතූ දෙය මම කලා ඔහු තව දුරටත් ලිපියේ සදහන් කලේය.
නලාපිඹින්නා හෙවත් whistle-blower කාර්ය ඉටු කරමින් ඇමරිකානු රජය ඇතුළු රටවල් කිහිපයක රාජ්‍ය අකටයුතුකම් සිය වෙබ් අඩවිය ඔස්සේ ජනතාව වෙත දැන ගන්නට සැළැස්වූ ඔහුව විවිධ චෝදනා සිදු කරමින් අත් අඩංගුවට ගැනීම සදහා විවිධ උත්සහයන් මින් පෙරද සිදු විය. නමුත් පසු ගිය මස 11 ඔහු අත් අඩංගුවට ගන්නා ලද්දේ ලන්ඩනයේ පිහිටි ඉක්වදෝර තනාපතිකාර්යාලයේදීය. ඒ වසර ගණනාවක් තිස්සේ ඉක්වදෝර ය මගින් ඔහු වෙත ලබා දී තිබූ ආරක්ෂාව ප්‍රතික්ෂේප කිරීමත් සමගිනි.
ඔස්ට්‍රේලියාවේදී උපත ලද ඇසාන්ජ් ඇතැමෙක්ට අනුව දඩබ්බර හැකර ක්‍රියාකාරිකයෙකි නමුත් තවත් පිරිසතට අනුව ඔහු ජනතාවගේ පාර්ශවයේ සිටිමින් සත්‍ය වෙනුවෙන් පෙනී සිටි වීරයෙකි.
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.