Ukrainian President Volodymyr Zelenskiy examines weapons as he attends tactical military exercises held by the country's armed forces at a training ground in the Rivne Region, Ukraine February 16, 2022. Ukrainian Presidential Press Service/Handout via REUTERS ATTENTION EDITORS - THIS IMAGE WAS PROVIDED BY A THIRD PARTY.
සටහන – රෂිකා හෙන්නායක ජුනි 30 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
යුක්‍රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි විසින් , රුසියාව එල්ල කළ ප්‍රහාරයෙන් පසු , තම මිත්‍ර රටවලින් දිගු දුර මෙහෙයුම් සඳහා ආයුධ ලබාදෙන්නැයි ඉල්ලා තිබෙන බව වාර්තා වේ.
රුසියාව එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් ළමයින් දෙදෙනෙකු ඇතුළු හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමෙන් පසු යුක්රේන ජනාධිපතිවරයා මෙම ඉල්ලීම සිදු කළා. ගිනිකොනදිග සපොරිශ්ෂියා නගරය ආසන්නයේ විල්නියාන්ස්ක් නගරයට එල්ල කළ රුසියානු ප්‍රහාරයෙන් තවත් 31 දෙනෙකු තුවාල ලැබූවා.
රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ, ඊයේ දිනයේ ද රුසියාව යුක්රේනයට එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් සිවිල් වැසියන් 11 දෙනෙකු මිය ගොස් තවත් 37 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
මේ අතර නැගෙනහිර ඩොනෙට්ස්ක් කලාපයේ ගම්මාන තුනකට එල්ල වූ කාලතුවක්කු ප්‍රහාරවලින් පුද්ගලයන් හතර දෙනෙකු මිය ගොස් හත් දෙනෙකු තුවාල ලබා තිබෙන බවද වාර්තා වේ.
චියාපාස් කලාපය මත්ද්‍රව්‍ය, අවි ආයුධ සහ එක්සත් ජනපදය දෙසට සංක්‍රමණිකයන් ප්‍රවාහනය කිරීම සඳහා ප්‍රධාන කලාපයක්…
කාම්බෝජ රජය කතා කිරීමට නිර්භීත අය සිරගත කිරීමට පෙළඹ ඇත.
මෙම තීන්දුව හේතුවෙන් නීතිය සැමට ඉහලින් යන අදහස අභියෝගයට ලක් කරයි.
මෙය අත්ලාන්තික් සාගරයේ අසාමාන්‍ය ලෙස ක්‍රියාකාරී වූ සුළි කුණාටුවක්
අප්‍රිකා ජාතික කොංග්‍රසයේ ඉනොක් ගොඩොන්ග්වානා මුදල් ඇමතිවරයා ලෙසත් රොනල්ඩ් ලමෝලා ජාත්‍යන්තර සබඳතා හා සහයෝගිතා අමාත්‍යවරයා…
සටහන - පුන්සරා ලියනගේජූලි 01, (LNW) කොළඹ: Justin Timberlake මෑතකදී බොස්ටන්හි පැවති ප්‍රසංගයකදී බීමතින් රිය…
ප්‍රංශයේ පැරිස් නුවර සිට කිලෝමීටර් 30ක පමණ දුරින් යුත් ප්‍රදේශයකට එම ගුවන් යානය කඩා වැටී…
ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණයේ පළමු වටයෙන් බහුතරයක් ලබා ගැනීමට මැරීන් ලේ පෙන්ගේ ජාතික පක්ෂය සමත් වී…
එය පසුගිය වසරේ කලාපයේ අපරාධ සහ ප්‍රචණ්ඩත්වය පතුරුවන වසංගතයක් විය.
යුක්රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි විසින් , රුසියාව එල්ල කළ ප්‍රහාරයෙන් පසු , තම මිත්‍ර රටවලින්…
ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සහායෙන් පර්යේෂණ 3,300කට වැඩි සංඛ්‍යාවක් සිදුකර ඇති අතර ඒ වෙත විද්‍යාත්මක සහ…
බෙරිල් සුළි කුණාටුව ඉදිරි දිනවලදී කැරිබියන් දූපත් වල සිට මෙක්සිකෝ බොක්ක දෙසට ගමන් කරමින් 3…
නයිජීරියාවේ ඊසානදිග බෝර්නෝ ප්‍රාන්තයේ පිපිරීම් මාලාවකින් මෙලෙස පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් තවත් 30 දෙනෙකු…
සුදුසුකම් ලත් මිලියන 60 ඡන්දදායකයින් අතරින් මෙවර ජන්දය භාවිතා කර තිබුණේ, මිලියන 24 ක් පමණක්…