මෙටා ප්‍රධානියා වන මාර්ක් සකර්බර්ග් තම ප්‍රතිවාදියා වන එලොන් මස්ක් සමඟ යෝජිත Cage සටන සම්බන්ධයෙන් තමා “ඔහුගේ හුස්ම හිර කරගෙන සිටීමට අදහස් නොකරන” බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර තිබුණි.
තමා Cage සටනට අගෝස්තු 26 යෝජනා කළ බව නව සමාජ මාධ්‍ය ඇප් එකක් වන Threads හි පළ කිරීමක් දක්වමින් සකර්බර්ග් පවසා සිටියේ ය.
X හි ප්‍රධානී එලෝන් මස්ක් එම සටනට “දවස පුරා” පුහුණු වන බව ප්‍රකාශ කරමින් X හි පළ කල සටහනකින් පසුව, සකර්බර්ග් ඊට පිළිතුරු වශයෙන් “මම අද වුනත් සූදානම්…” නමුත් ඔහු නිශ්චිත දිනයක් තවමත් ප්‍රකාශ කර නොමැති බව පවසයි.
ජුලි මාසයේ Threads නිල වශයෙන් නිකුත් කිරීමත් සමඟ ඔවුන් දෙදෙනා සෘජුවම තරඟකරුවන් බවට පත් විය.
සටහන – නිපුනි ලියනගේ
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…
එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…