එසැණ පුවත්

අද ලෝක මාධ්‍ය නිදහස් දිනයයි!

ප්‍රජාතන්ත්‍රවාදයේ සිව්වන කුළුණ වන මෙම දිනය ජනමාධ්‍ය සැමරීම සඳහා කැප වූ දිනයකි.

විශේෂයෙන්ම මෙම දිනය පුවත් පත් කලාව සඳහා සුවිශේෂී වූ දිනයකි.

2021 වසරෙ මෙම වසරේ තේමාව වන්නේ මහජන යහපතක් ලෙස තොරතුරු සඳහා යන තේමාවයි.

එනම් 2021 ලෝක මාධ්‍ය නිදහස් දිනය සඳහා තේමාව පොදු යහපතක් ලෙස තොරතුරු සෙවීමේ වැදගත්කම හඳුනාගෙන ඇති අතර පුවත්පත් කලාව ශක්තිමත් කිරීමේ ක්‍රම ගවේෂණය කරයි.

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය සමරනුයේ පුවත්පත් කලාව සහ සත්‍ය කථා ලොවට ගෙන ඒමට තම ජීවිතය පරදුවට තබා ඇති මාධ්‍යවේදීන් මුහුණ දුන් අරගලය වෙනුවෙනි.

මේ දක්වා ලෝක පුවත්පත් නිදහස් දිනය ඔස්සේ සමරනු ලැබුවේ මාධ්‍ය නිදහස සඳහා රජයන් දක්වන කැපවීම සිහිපත් කිරීමේ දිනය ලෙසත්, මාධ්‍ය වෘත්තිකයින්ට වෘත්තීය ආචාරධර්ම සහ මාධ්‍ය නිදහස පිළිබඳ ගැටළු පිළිබිඹු කරන දිනයක් ලෙසත් ය.

මෙම දිනයේ ආරම්භය 1993 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසිනි නිවේදනයට කල් කර තිබේ.

සෑම වසරකම මැයි 3 වනදා ලෝක නිදහස් දිනය සමරිමට එහිදි තිරණය කෙරිනි.

නිර්දේශ 26 ක් ඉදිරිපත් කිරිමෙන් පසුව එක්සත් ජාතීන්ගේ මහ සභාව මෙම තීරණය  1991 දී යුනෙස්කෝ මහ සමුළුව, සහ‍ෙ යුනෙස්කෝ සම්මන්ත්‍රණයකදි, පැවති මාධ්‍ය නිදහස ගැන අප්‍රිකානු මාධ්යවේදීන් විසින් ඉදිරිපත් ප්‍රකාශනයක් හේතු කර ගෙන  වින්ඩ්හොක්හිද‍ි මැයි 03 දා ලොව පුරා මාධ්‍ය නිදහස අගයන්නට වූ දිනයක් ලෙස ප්‍රකාශයට පත් විය.

මෙහි  2021 ගෝලීය සමුළුව  යුනෙස්කෝව සහ නැමීබියා රජය එක්ව  2021 අප්‍රියෙල් 29 සිට මැයි 03 දක්වා වින්ඩ්හෝක් හිදී පවත්වන්නට විය.

(jagranjosh.com වෙතින්)

Share

Recent Posts

තායිවානයේ නව ජනාධිපති ලෙස විලියම් ලායි චිං-ටේ දිවුරුම් දේ

චීනය ලායි හඳුන්වන්නේ බෙදුම්වාදියෙකු පමණක් නොව කරදර ඇති කරන්නෙකු ලෙසයි.

36 mins ago

ඉරාන ජනාධිපති තවමත් අතුරුදන්

මුදාගැනීමේ ප්‍රයත්නයන් සංකීර්ණ කර ඇත.

1 hour ago

ඉරාන ජනාධිපති රයිසිගේ හෙලිකොප්ටරය හදිසි ගොඩබෑමකට ලක්වෙයි!

ඉරාන රජය මීට පෙර ප්‍රකාශ කළේ මෙම හෙලිකොප්ටරය අසර්බයිජාන් දේශසීමාව අසල ගමන් කරමින් තිබූ රථ…

11 hours ago

බලතල පුළුල් කරමින් චීනය නව රෙගුලාසි!

පරීක්ෂා කිරීමට සහ සාක්ෂි රැස් කිරීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට ඇති බලතල පුළුල් කරමින් චීනය…

11 hours ago

ඊශ්‍රා­ය­ලය දකුණු අප්‍රි­කාවේ චෝද­නාව ප්‍රති­ක්ෂේප කරයි!

රෆා නුවර සිදු කරන ප්‍රහාර නව­ත්වන ලෙස ඊශ්‍රා­ය­ල­යට නියෝග කර­න්නැයි දකුණු අප්‍රි­කාව කළ ඉල්ලීම ජාත්‍ය­න්තර…

14 hours ago

විකිලීක්ස්හි ජූලියන් අසාන්ජ් පිටුවහල් කිරීමේ නඩුවට මුහුණ දේ

මෙම නඩුව ඉවත් කරන ලෙස ඉල්ලීම් මානව හිමිකම් කණ්ඩායම් සහ සමහර මාධ්‍ය ආයතනවල සිට ඕස්ට්‍රේලියානු…

16 hours ago

ඉන්දුනීසියාවේ ඉබු ගිනි කන්ද සක්‍රිය වේ

ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…

17 hours ago

වෙඩි ප්‍රහාරයකට ලක් වූ ස්ලෝවැක් අගමැතිගේ තත්වය බරපතල අතට

ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.

17 hours ago

ගාසා තීරය සඳහා පශ්චාත් යුද සැලැස්මක් නොමැති නම් ඉවත් වන බවට ඊශ්‍රායල යුද කැබිනට් අමාත්‍යවරයා අනතුරු අඟවයි

යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…

23 hours ago

බෝට්ටුවකින් ඉතාලිය බලා ගිය ටියුනීසියාවන් 23 දෙනෙකු අතුරුදන්

එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…

1 day ago

වියට්නාමය නව ජනාධිපතිවරයා ලෙස මහජන ආරක්ෂක ඇමතිවරයා නම් කෙරේ

පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…

1 day ago

RISHI SUNAK එංගලන්තයේ ධනවතුන්ගේ ලැයිස්තුවට!

මේ වන විට ඔහුගේ වත්කම පවුම් මිලියන 651ක්.

2 days ago

අධික වර්ෂාවත් සමඟ ඇති වූ ගංවතුර තත්වය හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ 50 දෙනෙකු මරුට

ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…

2 days ago

පෝල් මැකාට්නි එක්සත් රාජධානියේ පළමු ප්‍රකෝටිපති සංගීතඥයා බවට පත් වෙයි

ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.

2 days ago

ඇෆ්ගනිස්ථාන ප්‍රහාරයකින් ස්පාඤ්ඤ සංචාරකයින් තිදෙනෙකු මරුට

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.

2 days ago