සටහන – නිපුනි ලියනගේ
පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දීය රුපියල් කෝටි 200 ක මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ශ්‍රී ලංකාවේ උපන් බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් දැන දැනම මුදල් සන්තකයේ තබා ගැනීමට සම්බන්ධ වූ බවත්, සුකේෂ් චන්ද්‍රසේකර් නැමැත්තාගේ අපරාධවලින් උපයාගත් මුදල් උපයෝගී කරගෙන ඇති බවත් දිල්ලි මහාධිකරණ නඩු විභාගයේදී අනාවරණය විය.
මෙම මුදල් විශුද්ධිකරණ නඩුවට චෝදනා ලැබ සිටි සුකේෂ් චන්ද්‍රසේකර් ගේ අදාළ අපරාධවලින් උපයාගත් මුදල් සන්තකයේ තබා ගැනීමට සහ භාවිතා කිරීමට ජැකලින් ෆර්නැන්ඩස් දැනුවත්ව සහභාගී වූ බව මෙහිදී චෝදනා එල්ල විය.
“ඇය අද දක්වාම සත්‍යය වසන් ඇති බවත්, චන්ද්‍රසේකර් අත්අඩංගුවට ගැනීමෙන් පසු ජැකලින් ඇගේ ජංගම දුරකථනයෙන් සියලුම දත්ත මකා දැමීමත්, එමගින් සාක්ෂි විකෘති වී ඇති බව” ද සත්‍යයක් ලෙස මෙහිදී ගම්‍ය විය.
සාක්ෂි විනාශ කරන ලෙසද ඇය තම සගයන්ට උපදෙස් දුන් අතර, චන්ද්‍රසේකර් විසින් සිදු කරන ලද අපරාධයේ ආදායම සන්තකයේ තබා ගැනීමට සහ භාවිතා කිරීමට ඇය දැනුවත්ව සහභාගී වූ බව සාක්ෂි මගින් සනාථ වේ.
චන්ද්‍රසේකර් බහරේනයේ වෙසෙන ජැකලින්ගේ දෙමාපියන්ට මෝටර් රථ මිලදී ගෙන ඇති බව ෆර්නැන්ඩස් මුලින් ප්‍රතික්ෂේප කළ නමුත් සාක්ෂි හමුවේ ඇය එය “පිළිගත්” බව බලාත්මක කිරීමේ අධ්‍යක්ෂක මණ්ඩලය තරයේ පැවසීය.
ජැකලින්ගේ නීතීඥවරයා කියා සිටියේ “ජැකලින් විශාල කුමන්ත්‍රණයක ගොදුරක්” බවයි.
විනිසුරු මනෝජ් කුමාර් ඔහ්රි ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබූ අතර ජැකලින් ෆර්නැන්ඩස්ගේ නීතිඥවරයා මෙම නඩුව ලබන අප්‍රේල් මස 15 වනදා මහාධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතය.
සුකේෂ් චන්ද්‍රසේකර් සමඟ ඇති මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් ජැකලින් ෆර්නැන්ඩස් “අද වනතුරු සත්‍යය වසන් කළ” බවත් සාක්‍ෂිවලට මුහුණ දෙන තුරු කරුණු වසන් කළ බවත්” බලාත්මක කිරීමේ අධ්‍යක්ෂක මණ්ඩලය ප්‍රකාශ කළ බව PTI වාර්තා කරයි.
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…