ඊයේ දිනය තුළ පමණක් ප්‍රාන්ත 50 තුළින්ම නව ආසාදිතයින් 219,510ක් පමණ වාර්තා වී තිබෙන අතර මරණ 3,309ක් සිදුව තිබෙන බවයි ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාල වාර්තා පෙන්වාදෙන්නේ.
මෙතෙක් දිනකට වාර්තා වූ වැඩිම මරණ ගණන ලෙසද මෙය දක්වා ඇත.
මෙම දරුණු පසුබිම තුළ හෙට සිට ක්‍රියාත්මක වන පරිදි ෆයිසර් – බයෝ එන් ටෙක් එන්නත වෛරසය ආසදිතයින්ට ලබා දීමට ඇමරිකාවේ රෝග පාලන හා නිවාරණ උපදේශක කමිටුව තීරණය කර තිබේ.
ඒ අනුව පළමු එන්නත් මිලියන තුන ප්‍රාන්ත 50 තුළම මෙම සති අන්තයේ බෙදා හැර තිබෙන බවද සඳහන්.
කොවිඩ් 19 වෛරසයට එරෙහිව මෙම එන්නත 95%ක් ඵලදායී බව ඇමරිකාවද සිය පරීක්ෂණ වලින් තහවුරු කරගෙන තිබේ.
කෙසේවෙතත් ගෙවුණු නොවැම්බරයේ සිට ඇමරිකාවේ කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා වීම ඉතා වේගවත් වී ඇති බවත් ගෙවුණු දින 4 තුළ නව ආසාදිතයින් මිලියනය පසුකර තිබෙන බවයි එරට වාර්තා පෙන්වාදෙන්නේ.
මෙම පසුබිම මත ෆයිසර් – බයෝ එන් ටෙක් එන්නත ලබා දීමට එරට රෝග පාලන හා නිවාරණ උපදේශක කමිටුව තීරණය කිරීම ඇමරිකානුවන්ට මහත් අස්වැසිල්ලක් වනු ඇති බවද විදෙස් වාර්තා පෙන්වාදෙයි.
-ASK – LNW
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.