ඇමෙරිකා ජනාධිපතිවරෙයක් සිය වසර 4 ක නිල කාලය තුළ දෙවන වර්ෂය ගෙවී යෑමත් සමග නැවතත් මධ්‍ය වාර මැතිවරණයක් සදහා පෙනී සිටිය යුතුයි. වත්මන් ඇමරිකානු ජනපති ඩොනල්ඞ් ට්‍රම් ද සිය සාර්ථකත්වය උරගා බැලීම සදහා මෙම මැතිවරණයට මුහුණ දෙමින් සිටින අතර අද සිට මධ්‍යම වාර මැතිරණ කටයුතු ආරම්භ වී ඇත.
ඇමෙරිකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 435ක් සහ සෙනෙට් සභාවේ ආසන 100ක් අතුරින් ආසන 35 මෙන්ම ප්‍රාන්ත 36ක ආණ්ඩුකාරවරුන් පත් කර ගැනීම වෙනුවෙන් මෙම මැතිවරණෙය්දී තව දුරටත් සිදු කෛර්.
ඒ හේතුවෙන් මැතිවරණෙය් ජය අත්පත් කර ගැනීම ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ඉදිරි වසර 2හි පාලනයට අතිශය වැදගත් වන්නේය. ඇමරිකානු මාධය පවසන්නේ මේ වනවිටත් මෙම මධ්‍ය වාර මැත්වරණය හේතුවෙන් ඇමරිකානු දේශපාලන තත්ත්වය තියුණු ස්වරූපයක් ගෙන ඇති බවයි.
කෛස් වෙතත් මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලදී ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ හැසිරීම ඔහුට සුභ දායක ඒකක් නොවීය. මෙම මැතිවරණය වෙනුවෙන් ඇමෙරිකා ජනාධිපතිවරයා වෙනුවෙන් පළ වූ දැන්වීම් එරට බොහෝ මාධ්‍ය ආයතන විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහු සිය මැතිරණ ව්‍යාපාරය සදහා සිය ගීත වාදනය නොකරන්නැයි ඒරට ප්‍රධාන ෙපල් ගායක ගායිකාවන් කිහිප දෛනක්ම ට්‍රම්ප් අවධාරණය කර තිබිණි. සිය මැතිවරණ ජය ඉලක්ක කරගනිමින් ප්‍රචාරය කළ ආරක්ෂක අංශ සාමාජිකයෙකු විසින් සංක්‍රමණිකයෙකුව මරා දමන දසුනක් සහිත දැන්වීමක් ඔහු ගේ ප්‍රචාරක අංශ විසින් ඇමරිකානු මාධ්‍ය වෙත නිකුත් කර තිබූ අතර ඒයද ඇමරිකානු මාධ්‍ය විසින් තරෙය් ප්‍රතික්ෂේප කරනු ලැබීය.
මෙම මැතිවරණෙය්දී ප්‍රජාතාන්ත්‍රික පක්ෂය සදහා සහය වෙමින් බැරැක් ඔබාමා පවසා ඇත්ෙත් මෙම මැතිවරණෙය් තීරණය ඇමරිකානුවන්ගේ මුළු මහත් ජීවිත කාලයටම බලපානු ඇති බවයි.
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…