කෙසේ නමුත් බලය අත්පත් කර ගැනීමෙන් පසුව පැවති පළමු මාධ්‍ය හමුවේදී තලේබාන් සංවිධානය ප්‍රකාශ කළේ කන්තාවන්ට දැඩි ආගමික සීමා පැනවීමට බලාපොරොත්තු නොවන බවයි.
ඇෆ්ගනිස්ථානයේ කාන්තා ක්‍රිකට්වලට බාධක වැටෙනු ඇති බවට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය සැක පළකරනවා. ක්‍රිකට් මණ්ඩලයේ ප්‍රධාන විධායක හමීඩ් ෂින්වාරි ජාත්‍යන්තර මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ කාන්තා ක්‍රිකට් නතර කිරීමට සිදුවනු ඇති බවට තමා උපකල්පනය කරන බවයි. මේ දක්වා ඊට අදාල නියෝගයක් නිකුත් වී නොමැති වුවත් අනාගතය කෙසේ වේදැයි යන්න අවිනිශ්චිත බව ඔහු සඳහන් කරනවා.
ඇෆ්ගනිස්ථානය මේ වනවිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය හිමි රටවල් 12 න් එකක් වන අතර ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් නොමැති එකම පූර්ණ සාමාජිකත්වය හිමි රටද වේ. අනෙක් පැත්තෙන් මේ වනවිට රටවල් 56 ක කාන්තා කණ්ඩායම් 20/20 ජාත්‍යන්තර තරග වරම් හිමි කරගෙන සිටින නමුත් තවමත් ඇෆ්ගනිස්ථානයට කාන්තා කණ්ඩායමක් ගොඩගැනීමට නොහැකි වී තිබෙනවා.
පසුගිය වසරේදී ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රීඩිකාවන් 25 දෙනෙකුට කොන්ත්‍රාත් පිරිනමමින් ඉතා නුදුරේදීම කාන්තා කණ්ඩායමක් ජාත්‍යන්තර පිටියට යැවීමට උත්සාහ ගනිමින් සිටියේය. කෙසේ නමුත් එරට පාලන බලය හුවමාරු වීමත් සමග ඒ පිළිබඳව තබා තිබූ බලාපොරොත්තු සුන්වන තත්වයට පත්ව තිබේ.
කාන්තා ක්‍රිකට් ඇණහිටීමත් සමග ඇෆ්ගනිස්ථානයට හිමි ICC පූර්ණ සාමාජිකත්වයටද ඉන් බලපෑමක් සිදුවනු ඇත.
UN for LNW
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…