සිංගප්පූරු විදේශ අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් අද එරට පාර්ලිමේන්තුව අමතමින් සඳහන් කර තිබෙන්නේ යුක්රේන ජනතාවට එරෙහිව භාවිතා කිරීම සඳහා යුද උපකරණ රුසියානුවන් අතට පත් නොවීම තහවුරු කිරීම සඳහා මෙම පියවර ගත් බවයි.
මේ අතර යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසන්නේ ඉදිරි පැය 24 තීරණාත්මක බවයි.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා සමග පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.
යුක්රේනය සහ රුසියාව සාම සාකච්ඡා සඳහා යළිත් එකඟතාවයකට පැමිණ ඇති අතර අද දිනයේදී දෙපාර්ශ්වය බෙලරුසියානු දේශසීමාවේදී හමුවීමට නියමිතය.
මේ වනවිට රුසියානු ආක්‍රමණය හේතුවෙන් යුක්රේන සිවිල් වැසියන් 350 කට වැඩි පිරිසක් මරණයට පත්ව තිබෙනවා.
ළමුන් 14 දෙනෙකුද ඒ අතර සිටින බවයි යුක්රේන වාර්තා පවසන්නේ.
යුක්රේන ප්‍රහාර හේතුවෙන් රුසියානු සෙබළුන් 4300 කට වැඩි ප්‍රමාණයක් මරණයට පත්ව ඇති අතර ගුවන් යානා සහ යුද ටැංකි විශාල ප්‍රමාණයක්ද විනාශ කිරීමට යුක්රේන හමුදා සමත් වී තිබේ.
UN for LNW
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.