2022 – 23 වසර සඳහා වන අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් මෙම බදු සහනය ලබා දී තිබේ.
ඉන්ධන ලීටරයක් සඳහා පනවා තිබූ ඔස්ට්‍රේලියානු ඩොලර් සත 44 ක බද්ද සත 22 ක් දක්වා පහත දැමීමටයි පියවර ගෙන තිබෙන්නේ.
ඒ අනුව ඉන්ධන ලීටරයකින් ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් 48 ක මුදලක් පහළ යයි.
ඉන්ධන මත පනවා ඇති බදු ඔස්ට්‍රේලියාවේ මාර්ග සංවර්ධන කටයුතු සඳහා භාවිතා කරන අතර, මාර්ග සංවර්ධනයට වඩා ජනතාවගේ වියදම් අඩු කිරීම අත්‍යවශ්‍ය තීරණයක් බවයි ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය පවසන්නේ.
මෙම බදු කප්පාදුව මගින් වාහන දෙකක් භාවිතා කරන සාමාන්‍ය පවුලකට මාස 06 ක් තුළදී ඔස්ට්‍රේලියානු ඩොලර් 700 ක් හෙවත් රුපියල් 154,000 ක් ඉතිරි කර ගැනීමට හැකි වනු ඇත.
UN for LNW
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්රතාන්ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…