බටහිර ඔස්ට්‍රේලියාවේ විශාල වශයෙන් පවත්නා දිය යට තෘණ එකම විශේෂයකට අයත් බව ජාන පරික්ෂාවකට අනුව විද්‍යාඥයන් විසින් තහවුරු කර ඇත. ඔස්ට්‍රේලියාවේ Perth නගරයට උතුරින් කිලෝමීටර් 800ක් (සැතපුම් 497ක්) පමණ දුරින් පිහිටි ෂාක් බොක්කේදී මෙම ශාක විශේෂය හඳුනා ගෙන ඇත. මෙය වෙරළ තීරයේ බහුලව දක්නට ලැබෙන රිබන් වන් පැලෑටියකි. අදින් වසර 4500කට පමණ පෙර එක් බීජයකින් මෙලෙස ව්‍යප්ත වන්නට ඇති බව සැලකේ. මෙම තෘණ විශේෂය කිලෝමීටර් 200ක් (වර්ග සැතපුම් 77ක්) පුරා විහිදී පවතියි. මෙම තෘණ විශේෂය පාපන්දු ක්‍රීඩාංගන 20000 පමණ භූමි ප්‍රමාණයක් වසා පැතිර පවතින බව පර්යේෂකයන් තොරතුරු අනාවරණය කර තිබේ.
පර්යේෂකයන් විසින් මේ සම්බන්ධව ජාන සලකුණු 18,000 ක් පමණ පරීක්ෂා කිරනු ලැබීය. එමඟින් ඔවුන් අපේක්ෂා කළේ මෙම තෘණ බිම තුළ ශාක විශේෂ ප්‍රමාණය ගණනය කිරීමටය.
පිළිතුර අපව අවුල් කළා. එකක් පමණයි. යන්න මෙම ගවේෂණයේ සාමාජික Jane Edgeloe අදහස් දකිවා ඇත.
“එය සැබවින්ම ඔරොත්තු දෙන බව පෙනේ, පුළුල් පරාසයක උෂ්ණත්වයන් සහ ලවණතාවන් සහ අධික ආලෝක තත්ත්වයන් අත්විඳින අතර, එය බොහෝ ශාක සඳහා සාමාන්‍යයෙන් දැඩි ආතතියක් ඇති කරයි” යනුවෙන් පර්යේෂකයන්ගෙන් එක් අයෙකු වන ආචාර්ය එලිසබෙත් සින්ක්ලෙයාර් පැවසීය.
මෙම තෘණ විශේෂය වසරකට සෙන්ටිමීටර 35 (අඟල් 13.7) පමණ ස්වභාවිකව තණකොළයක් මෙන් වර්ධනය වේ.
ඒ අනුව පර්යේෂකයන් ඇස්තමේන්තු කර ඇත්තේ වර්තමාන ප්‍රමාණයට පැතිරීමට වසර 4,500 ක් ගත වී ඇති බවයි.
මෙම පර්යේෂණය ප්‍රොසීඩිංස් ඔෆ් ද රෝයල් සොසයිටි බී සඟරාවේ පළ කර ඇත.
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…