ඕස්ට්‍රේලියාවේ නිල දත්ත තොරතුරු වාර්තාවන්ට අනුව අද (25) දින වන විට ඔමික්‍රෝන් අනු ප්‍රභේදයක් වාර්ථාගත ලෙස ඉහළ යමින් තිබේ. මෙම අනු ප්‍රභේදය ආසාධනය වීමෙන් රෝහල්ගත කරන ලද රෝගීන් සංඛ්‍යාව 5,450 ලෙස වාර්තා වේ. ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය ආරක්ෂණ සේවාව විසින් නිවේදනය කර තිබුණේ රෝග කාරක ආසාධිතයන් රට පුරා ව්‍යාප්තව ඇති බවයි.
ජනවාරි මස ඇරඹි ඔමික්‍රෝනි පළමු රැල්ලට සාපේක්ෂව ආසාධිතයන් සංඛ්‍යාව වැඩි වී ඇති අතර දෛනික මරණ සංඛ්‍යාවද ඉහළ ගොස් ඇත. පසුගිය සෙනසුරාදා(23) දිනය තුළදී වාර්තා වූ මරණ සංඛ්‍යාව 100කි.
රජය විසින් වාර්තාකර තිබුණේ වැඩිහිටි ප්‍රජාව අතර මෙය පැතිරීමේ අවධානයඅවධානම වැඩි බවයි.
ඕස්ට්‍රේලියාවේවේ සෞඛ්‍ය සේවා පද්ධතිය ප්‍රකාශ කර තිබුණේ මේ වන විට සෞඛ්‍ය කාර්ය මණ්ඩලයන්හි සේවක පිරිස්හටද රෝගය ආසාධනය වීම හා ආසාධිත පුද්ගලයන්ගේ ආශ්‍රය හේතුවෙන් හුදකලා වීම පවතින අතර මෙය පවතින තත්වය තවත් නරක අතට හැරවීමටසමත් බවයි.
දකුණු දිග ශීත සෘතුව ආරම්භ වීමත් සමඟ කොවිඩ්-19 හා ඉන්ෆුවෙන්සා වෛරසය පැතිරීම ආරම්භ වූ අතර සෞඛ්‍ය අංශ බලධාරීන් ප්‍රකාශ කරනු ලැබුවේ නිවසේ සිට සිය රැකියා කිරීමට හැකි උපරිමයෙන් කටයුතු කරන ලෙසත් බූස්ටර් මාත්‍රාව ලබා ගන්නා ලෙසත්ය. ඕස්ට්‍රේලියාව යනු කොරෝනා මාත්‍රා දෙකම ඉතාම සාර්ථකව ලබා දුන් රටවලින් එකක් වන අතර මේ වන විට එහි වයස අවුරුදු 16ට වැඩි 95% පමණ පිරිසක් මාත්‍රා දෙකම ලබාගෙන ඇත.
මේ වන විට ඕස්ට්‍රේලියාවේ සමස්ත කොවිඩ් -19 ආසාධනයව ඇති ප්‍රමාණය මිලියන 9.13 ක් වන අතර ඉන් වාර්තා වන ලද මරණ සංඛ්‍යාව 11,181 කි.
සශිකලා මධුෂාණී_
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…