සටහන – නිපුනි ලියනගේ
අප්‍රේල් 03 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ, තිරුවානන්තපුරම් හී පිහිටි කේ.ටී.සී.ටී උසස් ද්විතික පාසලේ සිසුන් පිරිසක් කෘතීම බුද්ධි තාක්ෂණය (AI) ආශ්‍රයෙන් රොබෝ ගුරුවරියක් නිර්මාණය කර ඇති බවට තොරතුරු වාර්තා වේ.
අයිරිස් (Iris) නම් මෙම AI ගුරුවරිය සාරියකින් සැරසී සිටින බවද සඳහන්. මෙම නිර්මාණය Makerlabs Edutech සමඟ ඇති කරගත් උත්සාහයක ප්‍රතිඵලයකි.
Iris සිසුන් සඳහා පුද්ගලාරෝපිත ඉගෙනුම් අත්දැකීම් ලබා දීමෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට නවෝත්පාදන ගෙන ඒම අරමුණු කරයි. AI ගුරුවරයා තිරුවානන්තපුරම්හි KTCT උසස් ද්විතීයික පාසලේ සේවය කිරීමට දැනට යොදවා ඇත.
සාමාන්‍ය ගුරුවරයෙකුට පිළිතුරු ලබා දිය හැක්කේ තමන්ගේ විෂයට අදාළව වුව ද මේ AI ගුරුවරියට ඕනෑම විෂයකට අදාළ ගැටලුවලට පිළිතුරු දියහැකි බව වැඩිදුරටත් පෙන්වා දෙයි.
නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…
එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.