කාන්තාවන්ට පමණක් වෙරළ තීරයක් විවෘත කිරීමට බංග්ලාදේශයේ බලධාරීන් ගත් තීරණය නැවත වෙනස් කර තිබේ.පසුගිය බ්‍රහස්පතින්දා එරට බලධාරීන්, කාන්තාවන් සහ ළමුන් සඳහා කොක්ස් බසාර් හි මීටර් 150 (අඩි 492) කොටසක් විවෘත කර කරන්ට විය.
නමුත් පැය කිහිපයකට පසුව ඔවුන් එම තීරණය කරන බවට නිවේදනය කළහ.එරට බොහෝ කාන්තාවන්ගේ ඉල්ලීම් අනුව මෙම වෙරළ තීරය වෙන් කිරීමට තීරණය කර ඇති බව බලධාරීන් සඳහන් කරන්නට විය.
බංග්ලාදේශය මුස්ලිම් බහුතරයක් සිටින රටක් වන අතර එය බොහෝ දුරට ගතානුගතිකව සිරිත්විරිත්මත පවතී.“කාන්තාවන් මෙසේ තමන් වෙනුවෙන්ම වෙන්වූ වෙරළ තීරයක් ඉල්ලා සිටියේ, සෙනඟ ගැවසෙන ස්ථානවල අපහසුතාවයක් සහ අනාරක්ෂිත බවක් දැනුණු නිසා” යැයි කොක්ස් බසාර් හි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු විදෙස් මාධ්‍යයට සඳහන් කරන්නට විය.පසුගිය සතියේ කොක්ස් බසාර් හි කාන්තාවක් සමූහ දූෂණයකට ලක් කිරීමේ පුවතක් නිසා එරට කම්පනයට පත් විය.
පසුව එම ප්‍රදේශයේ කාන්තා ආරක්ෂාව පිළිබඳ විරෝධයක් ගොඩනැගීමෙන් පසුව මෙසේ වෙරළ තීරයක් වෙන් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.එහෙත් එම තීරණය සමාජ මාධ්‍ය තුළ කැළඹීමක් ඇති කළේය.රැකියා ස්ථාන සහ කර්මාන්තශාලා තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය සාධාරණතාවය ඉල්ලා මෑතකදී දැවැන්ත රැලි පැවැත්විණි.බංග්ලාදේශයේ කොක්ස් බසාර් යනු ලොව දිගම ස්වභාවික මුහුදු වෙරළ වන අතර රටේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයකි.
උත්සව කාලවලදී ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මෙම ප්‍රදේශයට පැමිණෙන අතර මෑත වසරවලදී සංචාරක ක්ෂේත්‍රයට එය ප්‍රධාන තැනක්ගනී.
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.