කොවිඩ් වසංගතය වඩා ඡන්ද විමසීම් කෙරෙහි අවධානය යොමු කළ බවට අගමැති මෝදිට චෝදනා එල්ල වී ඇත.
ඇසෑම්, තමිල්නාඩු සහ කේරළ ප්‍රාන්තවල මෙන්ම පුදුචෙරි ප්‍රදේශයේ ද මැතිවරණය අඛන්ඩව ක්‍රියාත්මක විය.
භාරතීය ජනතා පක්ෂය ඊසානදිග ඇසෑම් ප්‍රාන්තයේ බලය අල්ලා ගත් නමුත් වෙනත් තැනක එතරම් විශාල ජයග්‍රහණ ලබා ගැනීමට අසමත් වී තිබේ.
බටහිර බෙංගාලයේ ප්‍රාන්ත මහ ඇමති මමාතා බැනර්ජිගේ නායකත්වයෙන් යුත් ත්‍රිනමුල් කොංග‍්‍රස් පක්ෂය ආසන 294 කින් යුත් ආසන 200 කට වැඩි සංඛ්‍යාවක් දිනා ගෙන තිබේ.
එහි ප්‍රතිඵලය බැනර්ජි මහත්මිය තෙවැනි වරටත් බටහිර බෙංගාලයේ නායිකාව බවට පත් කිරීමට නියමිතය. ඇය ඉන්දියාවේ එකම කාන්තා මහඇමතිනිය ද වේ.
එමෙන්ම ඊයේ වන විට තමිල් නාන්ඩු ප්‍රාන්තයේ මේ වන විට ඉදිරියෙන් සටින්නේ කරුණා නිධිගේ පක්ෂය වන වත්මනේ ඔහුගේ පුත්‍රයා වූඑම් කේ ස්ටාලින් නායකත්වය දරන ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂයයි.
ඒ අනුව ඔහුට ඉදිරියේ මහ ඇමති විමට වැඩි අවස්ථාවක් හිමිව තිබේ.
කමල් හසන්ගේ නායකත්වයෙන් යුත් මක්කල් නිදි මයියම් පක්ෂයට බලා පොරොත්තු වූ පරිදි ආසන දිනා ගැනීමට නොහැකි වී ඇත.
කේරල ප්‍රාන්තයේ බලය ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂ්‍ය ප්‍රමුඛ සංන්ධානයට හැකිව තිබේ. ඉන්දියාවේ කොරෝනා රෝගීන් මිලියන 19 කට වඩා වාර්තා වී ඇත.
මරණ සංඛ්‍යාව 218,000 කට වඩා වැඩි බව සනාථ කර ඇත. (අන්තර්ජාලයෙනි)
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…