පරිසර

ගහකොලට ආදරය කිරීමට කියාදුන් ඉන්දියාවේ බාහුගුනා සීයා දැයෙන් සමුගනී

වයස අවුරුදු 94 වන මියගිය බාහුගුනා, පරිසරය ආරක්ෂා කිරීම සඳහා ගස් වැළඳ ගැනීමට ඉන්දියානුවන්ට ඉගැන්වූ පුද්ගලයා ලෙස ලොව පුරා ප්‍රසිද්ධ විය.

ඔහු 1970 දශකයේ උතුරු ඉන්දියාවේ චිප්කෝ ව්‍යාපාරයේ ප්‍රධාන නායකයෙකි.

හින්දි බසින් චිප්කෝ යන්නෙහි තේරුම “වැළඳ ගැනීම” යන්නයි.

එවකට බාහුගුන සහ සෙසු ක්‍රියාකාරිකයෙකු වන චන්දි ප්‍රසාද් භට්ගේ දේශනවලට සවන් දීමෙන් පසුව ඉන්දියානු හිමාලයෙහි දිවි ගෙවු තරුණ පිරිස් වැලඳගෙන ගස් වැල් බැඳගෙන එම ගස් කපා දැමීමට විරුද්ධව හඬ නැගීය.

ඉන් ගම්‍ය වූයේ ‘අපේ ගස් ඉදිරිපිට අපගේ සිරුරු’ යන ප්‍රබල සංකේතයකි යන්නයි.

එය එදවස ලෝකයේ උසම කඳුකරයේ පාරිසරික අර්බුදය නිසා ඇති වූ විනාශය ලෝකයේ අවධානයට යොමු කළ ව්‍යාපාරයක් බවට පත්විය.

ඉන් වසර කිහිපයකට පසු බාහුගුන සහ සෙසු ක්‍රියාකාරීන් ගස් වැලඳ ගැනීමට පටන් ගත්හ.

එය සමාජ ව්‍යාපාරයක් විය. සොබාදහම ආරක්ෂා කිරීම සඳහා තරුණයින් රුධිරයෙන් දිවුරුම් දුන්නා.

කෙටි කලකින් කාන්තාවන් අතර අතිශය ජනප්‍රිය සමාජ ව්‍යාපාරයක් බවට මෙය පත් විය.

විද්‍යාලයේ සිසුන් සහ කාන්තාවන් වැඩි වශයෙන් ඔවුන් හා එක් විය.

ඔවුන් සාමකාමී ලෙස උද්ඝෝෂණ පැවැත්වූ අතර, ගස් වැළඳගෙන නිරාහාරව සිටියහ.

1981 දී ඔවුන් නිරාහාරව සිටීමෙන් උත්තරකහන්ද් හි ගස් කැපීම වසර 15 ක තහනමක් පැනවිය.

වසර දෙකකට පසු ඔහු හිමාලයේ කිලෝමීටර් 4,000 ක් (සැතපුම් 2,500 ක්) ගමන් කළේ පාරිසරික හායනය කෙරෙහි අවධානය යොමු කරමිනි.

බාහුගුනා කුඩා ආරාමායක ජිවිත් විය. ඔහු භෞතිකවාදය හෙළා දුටුවේය. (බීබීසී වෙතින්)

Share

Recent Posts

IBRAHIM RAISI මිය ගිය බව නිවේදනය කිරීමෙන් පසු“හදිසි රැස්වීමක්”!

. ඒ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි, ඉරාන විදේශ අමාත්‍ය අමීර්අබ්දුල්රහීන් සහ තවත් හත් දෙනෙකු මිය…

19 hours ago

ඉන්දීය මැතිවරණයේ පස්වන අදියරේ ඡන්දය ප්‍රකාශ කිරීම අද ඇරඹේ

කෙසේ නමුත් ඉන්දීය ලොව විශාලතම මැතිවරණය පසුගිය අප්‍රේල් 19 වැනි දා ආරම්භ වූ අතර ජූනි…

21 hours ago

ඉරාන ජනාධිපති හෙලිකොප්ටර් අනතුරින් මියගිය බවට ඉරාන රාජ්‍ය මාධ්‍ය තහවුරු කරයි

සටහන: සශිකලා මධුෂාණි,මැයි 20,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : වයඹ දිග ඉරානයේ ඉරිදා(19) සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ජනාධිපති ඊබ්‍රාහිම්…

23 hours ago

ඇමරිකානු සමාගම් කිහිපයකට චීනයේ නව ආයෝජන සහ ආනයන හා අපනයන කටයුතු තහනම් වෙයි!

ඇමරිකාවේ General Atomics Aeronautical Systems සහ General Dynamics Land Systems ඇතුළු සමාගම් චීනයේ තායිවාන ප්‍රදේශයට…

24 hours ago

ඉරාන ජනාධිපති හෙලිකොප්ටර් අනතුරින් මියගොස් ඇති බවට සැක පල කෙරේ

හෙලිකොප්ටරය අනතුරින් සම්පූර්ණයෙන්ම දැවී ගොස් ඇත.

24 hours ago

දිල්ලිය ගිනියම් වෙයි!

කාලගුණ අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනන්නේ, විවිධ රෝගාබාධ සහිත පුද්ගලයින් , වැඩිහිටි පුරවැසියන් හා ළමුන් කෙරෙහි…

1 day ago

තායිවානයේ නව ජනාධිපති ලෙස විලියම් ලායි චිං-ටේ දිවුරුම් දේ

චීනය ලායි හඳුන්වන්නේ බෙදුම්වාදියෙකු පමණක් නොව කරදර ඇති කරන්නෙකු ලෙසයි.

1 day ago

ඉරාන ජනාධිපති තවමත් අතුරුදන්

මුදාගැනීමේ ප්‍රයත්නයන් සංකීර්ණ කර ඇත.

1 day ago

ඉරාන ජනාධිපති රයිසිගේ හෙලිකොප්ටරය හදිසි ගොඩබෑමකට ලක්වෙයි!

ඉරාන රජය මීට පෙර ප්‍රකාශ කළේ මෙම හෙලිකොප්ටරය අසර්බයිජාන් දේශසීමාව අසල ගමන් කරමින් තිබූ රථ…

2 days ago

බලතල පුළුල් කරමින් චීනය නව රෙගුලාසි!

පරීක්ෂා කිරීමට සහ සාක්ෂි රැස් කිරීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට ඇති බලතල පුළුල් කරමින් චීනය…

2 days ago

ඊශ්‍රා­ය­ලය දකුණු අප්‍රි­කාවේ චෝද­නාව ප්‍රති­ක්ෂේප කරයි!

රෆා නුවර සිදු කරන ප්‍රහාර නව­ත්වන ලෙස ඊශ්‍රා­ය­ල­යට නියෝග කර­න්නැයි දකුණු අප්‍රි­කාව කළ ඉල්ලීම ජාත්‍ය­න්තර…

2 days ago

විකිලීක්ස්හි ජූලියන් අසාන්ජ් පිටුවහල් කිරීමේ නඩුවට මුහුණ දේ

මෙම නඩුව ඉවත් කරන ලෙස ඉල්ලීම් මානව හිමිකම් කණ්ඩායම් සහ සමහර මාධ්‍ය ආයතනවල සිට ඕස්ට්‍රේලියානු…

2 days ago

ඉන්දුනීසියාවේ ඉබු ගිනි කන්ද සක්‍රිය වේ

ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…

2 days ago

වෙඩි ප්‍රහාරයකට ලක් වූ ස්ලෝවැක් අගමැතිගේ තත්වය බරපතල අතට

ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.

2 days ago

ගාසා තීරය සඳහා පශ්චාත් යුද සැලැස්මක් නොමැති නම් ඉවත් වන බවට ඊශ්‍රායල යුද කැබිනට් අමාත්‍යවරයා අනතුරු අඟවයි

යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…

2 days ago