මෙය, දළ වශයෙන් පෙර ප්‍රකාශ කළ සංඛ්‍යාවට වඩා 50%ක ඉහළ යාමකි.
මෙම අරුම පුදුම සිදුවීමත් සමග චීනයේ සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 4632 දක්වා ඉහළ යයි. මීට පෙර මෙය පැවතියේ 3342 ක් ලෙස ය.
වුහාන් නගරයේ පමණක් මිය ගිය ගණන ද මේ අනුව 3869 ක් බවට පත් වේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ද පුල පුලා මෙතෙක් ප්‍රකාශ කළ චීන මරණ සංඛ්‍යාව වූයේ ද 3342 කි.
මේ අනුව මේ වන විට දැඩි මතභේදයක් බවට පත්ව තිබෙන, චීනයේ කොවිඩ් වසංගතයේ සැබෑ තතු, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හිතාමතාම වසං කළේද සහ, ලෝක සෞඛ්‍ය සංවිධානය ගිරවුන් මෙන් චීනය කියන දේම ලෝකයට කිව්වේද යන ගැටළුව තවදුරටත් තීව්ර වනු ඇත.
මේ අතර, මෙම සංඛ්‍යා ලේඛනවල හදිසි වැඩිවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීනය කියා තිබෙන්නේ, වසංගතයකදී මෙසේ මරණ සංඛ්‍යාව හදිසියේ ඉහළ යාම සාමාන්‍ය දෙයක් බවයි.
රෝගය පූර්ණ ලෙස මැඩ පැවැත්වූ රටක් ලෙස තමන්ව ප්‍රකාශයට පත් කරගෙන සිටින චීනය, විදෙස් රටවල කොවිඩ් වසංගතය දුරලීම සඳහා ද විවිධාකාරයෙන් මැදිහත් වීම් කරමින් සිටියි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…