ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පිහිටි චීන කොන්සල් කාර්යාලය වසා දැමීමට ඇමරිකාව නියෝග කර තිබේ.
එවැනි තීරණයක් ගෙන ඇත්තේ සිය පුරවැසියන්ගේ පෞද්ගලික තොරතුරු ආරක්ෂා කිරීම හා සිය බුද්ධිමය දේපළ ආරක්ෂා කරගැනීමට බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එහෙත් චීන පාලනය මෙය දක්වන්නේ දේශපාලන කුපිත කිරීමක් ලෙසය. මෙමඟින් තවදුරටත් දෙපාර්ශවය අතර පවතින නොහොද නෝක්කාඩු තවදුරටත් උත්සන්න වන බවද චීනය පෙන්වාදෙයි.
ඇමරිකාවේ චීන තානාපති කාර්යාලය වොෂිංටන් හි පිහිටා තිබෙන අතර චීන කොන්සියුලර් කාර්යාල 5ක් ඇමෙරිකාවේ ස්ථාපිත කර තිබේ. එහෙත් එක් කාර්යාලයක් පමණක් මෙලෙස වස දැමීමට තීරණය කිරීම ප්‍රශ්න සහගත වන බවත් ඉදිරියේදී තව කුමනාකාර තීන්දුවලට ඇමරිකානු පාලනය එළඹෙනු ඇත්දැයි යන්න පිළිබඳව දැන් ප්‍රශ්න මතුවෙමින් තිබෙන බවයි විදෙස් වාර්තා කියාසිටින්නේ.
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!