පාකිස්තානය ළමයින්ට ශාරීරික දඬුවම් තහනම් කිරීමේ පනතක් සම්මත කර තිබේ. පාසල්, ආගමික ආයතන සහ සේවා ස්ථාන වලදී පාසල් ළමයින්ට දරුණු ලෙස පහර දී මරා දමන ලද ඉහළ පෙළේ සිද්ධීන් ගණනාවකින් පසුව එරට රජය මෙම තිරණයට එලඹ තිබේ.
පසුගිය මාසයේ පන්ජාබ් පළාතේ මද්රසා – ආගමික පාසලක පාඩමක් කටපාඩම් නොකිරීම හේතුවෙන් අට හැවිරිදි පිරිමි ළමයෙකුට ගුරුවරයා විසින් පහර දී මරා දමන ලදී.
2020 ජුනි මාසයේදී ඉස්ලාමාබාද්හි සේවිකාවක් ලෙස සේවය කරන තවත් අට හැවිරිදි දැරියක් තම සුරතල් ගිරවුන් මුදා හැරිම නිසා ඇගේ සේවා යෝජකයන් විසින් ඇයට පහර දී මරා දමන ලදී.
ශාරීරික දඬුවම් බහුලව පවතින රටක තහනමක් පිළිබඳව රට පුරා විවාදයට තුඩුදුන් මෙම සිදුවීම්, සමාජ මාධ්‍යවල පුළුල් ලෙස සංවාදයට ලක්විය.
එරට ජාතික සභාව විසින් සම්මත කරන ලද මෙම පනත් කෙටුම්පතට ළමයින්ට පහර දීම දඩුවම් ලැබිය හැකි වරදක් බවත්, විධිමත් හා අවිධිමත් සේවා ස්ථානවල සහ ආගමික, රාජ්‍ය හා පෞද්ගලික ආයතන ඇතුළු විවිධ අධ්‍යාපන පසුබිම්වල සියලු ආකාරයේ ශාරීරික දණ්ඩනයන් ද තහනම් කර තිබේ.
Zindagi Trust පදනමේ නිර්මාතෘ සංගීතවේදී ෂෙෂාඩ් රෝ දශකයක් තිස්සේ මෙම ගැටලුව සම්බන්ධයෙන් විරෝධතාවයක යෙදී සිටී.
ළමයින්ට පහරදීම තහනම් කරන ලෙස ඔහු පසුගිය වසරේ ඉස්ලාමාබාද් මහාධිකරණයට පෙත්සමක් ගොනු කළේය.මෙම පනත සම්මත කර ගන්නා ලෙස 2020 දී විනිසුරු අතාර් මිනල්ලා ජාතික සභාවට උපදෙස් දුන්නේය. (theguardian වෙතින්)
සහන් හේවාගමගේ
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…