ඇමරිකාවේ වොෂින්ටන් හි කිං කන්ට්‍රි ප්‍රදේශයෙන් දෙවැනි කොරෝනා මරණය ද අද වාර්තා විය.
කොවිඩ් – 19 හෙවත් නොවෙල් කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා මෙසේ මිය ගොස් තිබෙන්නේ 70 හැවිරිදි පිරිමි අයෙකි. රෝහල්ගත කර දිනකට පසුව ඔහු මරණයට පත්ව තිබේ.
ඊයේ දිනයේ ඇමරිකාවේ කැලිෆෝනියා ජනපදයෙන් නව කොරෝනා රෝගීන් 5 දෙනෙකු හඳුනා ගත් බව ද මේ අතර වාර්තා වේ. ඒ අතරින් දෙදෙනෙකු සෞඛ්‍ය සේවකයන් ය.
මේ අතර, ඇමරිකාවේ රෝග පාලන මධ්‍යස්ථානය විසින් නිපදවා බෙදා හරින ලද පළමු වටයේ රෝග පරීක්ෂණ මෙවලම් කට්ටලවල (COVID-19 test kits) දෝෂ තිබේදැයි සොයා බැලීම සඳහා මේ වන විට විමර්ශනයක් ද ආරම්භ කර තිබේ.
ඇමරිකාවේ ජනපද ගණනාවක රෝගය හිස එසවීමත් සමග කොරෝනාවලින් බේරීම සඳහා අනිවාර්ය කර ඇති මුහුණු වැසුම් (මාස්ක්)වල දැඩි හිඟයක් ද නිර්මාණය වී ඇති බව සීඑන්එන් පුවත් සේවය ප්‍රකාශ කරයි.
සෞඛ්‍ය සම්පන්න පුරවැසියන් මුහුණු වැසුම් පැළඳීමට අවශ්‍ය නොවේ යැයි ඇමරිකානු රජය දිගින් දිගටම ප්‍රකාශ කළත්, මුහුණු වැසුම් නිපදවන සමාගම් පවසන්නේ තමන්ට ඉල්ලුමට සරිලන පරිදි නිපැයුම් සැපයීමට නොහැකි වී ඇති බවයි.
Cover Photo: Frank Riedo, Medical Director of Infection Control at Evergreen Health Hospital, speaks at a press conference following the first death of a King County resident due to novel coronavirus on February 29. A second death was confirmed in King County on March 1. Jason Redmond/AFP/Getty Images
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…