ඒ අනුව මුල් පියවර වශයෙන් රාත්‍රී 10 සිට 11 දක්වා පිටතට යාම සම්පූර්ණයෙන් තහනම් වනු ඇත. මේ අතර බෝල්ටන් සහ බ්‍රැඩ්ෆෝට් වැනි පළාත්වල රාත්‍රී 10 සිට අළුයම 5 දක්වා සියලු කඩසාප්පු වසා තබන ලෙසත් නියෝග කිරීමට නියමිත ය.
විශේෂයෙන්ම තරුණ ප්‍රජාව රාත්‍රී කාලයේ පිටතට යාම වැළැක්වීම මෙහි අරමුණ බවට පත්ව තිබේ.
ඒ අනුව මේ වන විට ඇතිවී තිබෙන දෙවැනි කොවිඩ් රැල්ලේ අවදානම අවම කර ගැනීමට අපේක්ෂිත ය.
මීට පෙර බෙල්ජියම, හොංකොං සහ දකුණු කොරියාව වැනි රටවල ද කොවිඩ් වසංගතය පැතිරීමේ අවදානම අඩු කර ගැනීම සඳහා මෙම ක්‍රමය භාවිතා කළ බව ඔවුහු පෙන්වා දෙති.
ගිම්හාන සමය උදා වන විට යුරෝපයේ දෙවැනියට විශාලතම කොවිඩ් අවදානම තිබූ රට වූයේ බෙල්ජියමයි. නමුත් ඇඳිරි නීතිය පැනවීමත් සමග ඔවුන්ට මේ වන විට තත්වය පාලනය කර ගත හැකි වී තිබේ.
මේ අනුව එක්සත් රාජධානියේ මීළඟ කොවිඩ් රැල්ල නතර කර ගැනීමේ පූර්වාදර්ශය බවට පත් වනු ඇත්තේ බෙල්ජියමයි.
ප්‍රංශය සහ ස්පාඤ්ඤය මෙන්ම එක්සත් රාජධානිය ද තවම කොවිඩ් අවදානමෙන් මිදී නැත. මේ වන විට මරණ 41594 ක් සහ ආසාදිතයන් 355219 ක් එරටින් වාර්තා වී තිබේ.
පහත වගුවෙන් දැක්වෙන්නේ ජූලි මාසය වන විට අවම වී තිබූ එක්සත් රාජධානියේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට නැවතත් සීඝ්‍ර වැඩිවීමක් පෙන්නුම් කරන ආකාරයයි.
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…