නවසීලන්ත බර ඉසිලීමේ ක්‍රීඩක ලෝරල් හබාර්ඩ්, ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලද පළමු සංක්‍රාන්ති ලිංගික මලල ක්‍රීඩකයා බවට පත්වීමට සූදානමින් සිටී.වයස අවුරුදු 30 කට පෙර පිරිමියෙකු ලෙස උපත ලැබූ නමුත් කාන්තාවක බවට පරිවර්තනය වූ 43 හැවිරිදි ඇය එළඹෙන ටෝකියෝ ඔලිම්පික් උළෙලට පැමිණීමට බලාපොරොත්තුවෙන් පසුවේ.
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට අවශ්‍ය වන සීමාවට වඩා සංක්‍රාන්තික testosterone මට්ටම පෙන්වීමෙන් පසුව පිරිමියෙකු ලෙස තරඟ කළ හබාර්ඩ් කාන්තාවක් ලෙස තහවුරු කරමින් සුදුසුකම් ලබා ඇත.නවසීලන්තයේ ටෝකියෝ ඔලිම්පික් සංචිතය කාන්තා + කි.ග්‍රෑ 87 බර පන්තියට තරග කිරීම ඇයගේ ඉලක්කය වන අතර එම බර පන්තියෙන් ඇය මේ වන විට ලොව 16 වන ස්ථානයට පත්ව සිටී.
2018 දී ගෝල්ඩ් කෝස්ට් හි පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ප්‍රථම සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාව බවට පත්වීමෙන් පසු හබාර්ඩ් මේ වන විටත් ඉතිහාසයට එක්ව සිටි.නවසීලන්ත බර ඉසිලිමේ කණ්ඩායම තවමත් නම් කර නොමැති අතර, කොවිඩ් -19 වසංගතය හේතුවෙන් ජාත්‍යන්තර බර ඉසිලීමේ සම්මේලනය විසින් සකස් කර ඇති නව සුදුසුකම් නිර්ණායකයන් හබඩ් විසින් සපුරාලනු ඇති බවට බලධාරින් අනුමානය කරයි.වර්තමාන IOC රීති වලට අනුව සංක්‍රාන්තික කාන්තාවකට ටෙස්ටොස්ටෙරෝන් මට්ටම ලීටරයකට නැනෝමෝල් 10 ට වඩා අඩු නම් තරඟ කළ හැකිය
(yahooවෙතින්)
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…