Is it Friday yet…
පුරා සතියක්, එහෙමත් නැතිනම් ඊටත් වැඩි කාලයක් නිවාඩු සුව විඳිමින් හිටිය අය දැන් වැඩට යන්න පටන් අරන්. ජනවාරි 1 වැනිදා සහ ලබන සඳුදා ඒ කියන්නේ ජනවාරි 6 වැනිදාට මේ නිවාඩු සුවයට අකමැත්තෙන් වුණත් ඔවුන්ට සමු දෙන්න සිද්ධ වෙනවා. දැනටමත් ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය හරහා ඒ අත්දැකීම දැන් පැතිර යන්නේ #backtowork ට්‍රෙන්ඩින් හෑෂ් ටැගයක් බවට පත් කරමින්.
ලන්ඩනයේ ඊවිනිං ස්ටෑන්ඩඩ් පුවත්පත වාර්තාකළ අන්දමට ජනවාරි 1 වැනිදා ගොඩක් අය වැඩට ගියෙ මේ වගේ..!
මේ රතු වයින් වලින් නිවාඩුව සැමරූ අයට නව වසරේ ගොඩ ගැසී ඇති වැඩ කරන්දරාව සිහිපත් වූ මොහොතක්..
මේ විදිහට නිදාගත්ත කාලෙ දැන් ඉවරයි!
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.