අද එරට පාර්ලිමේන්තුවේ පැවති විශේෂ සැසිවාරයකදී අගමැතිවරයාට ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් විය.
නෙතන්යාහු මහතා පසුගිය වසර 12 ක කාලය තුළ ඊශ්‍රායල අගමැතිවරයා ලෙස කටයුතු කළේය. ඊට පෙර 1996 සිට 1999 දක්වාද ඔහු අගමැතිවරයා ලෙස කටයුතු කර තිබෙනවා.
ඒ අනුව නව ආණ්ඩුවක් පිහිටුවීමට නියමිත අතර දක්ෂිණාංශික ජාතිකවාදියෙකු වන යමිනා පක්ෂයේ නෆ්තාලි බෙනට් මහතා පත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඔහු 2023 වසරේ සැප්තැම්බර් දක්වා අගමැතිවරයා ලෙස කටයුතු කරනු ඇති අතර ඉන් පසුව යෙශ් අටිඩ් පක්ෂයේ යයීර් ලැපිඩ් වෙත බලය හුවමාරු කර ගැනීමේ එකඟතාවයකට පැමිණ තිබෙනවා.
ඔහු තවත් වසර දෙකක් අගමැතිවරයා ලෙස කටයුතු කරනු ඇත.
නෙතන්යාහුගේ ආණ්ඩුවට එරෙහිව දක්ෂිණාංශික පක්ෂ 03 ක්, වාමාංශික පක්ෂ 02 ක් සහ අරාබි ඉස්ලාම් කොන්සර්වේටිව් පක්ෂය එක්ව තිබෙනවා.
UN for LNW
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…