මේ නඩුවේදී අදාළ පාර්ශවය විසින් වවා තිබුණේ ගංජා ගස් දෙකකි.
එහිදී අධිකරණය මෙය විස්තර කළේ. ‘ගංජා කුඩා පරිමාණයෙන් වැවීම‘ යනුවෙනි. එසේ කුඩා පරිමාණයෙන් වැවීම සහ පුද්ගලික භාවිතය සඳහා කොතරම් වගා කළ යුතුදැයි නිශ්චිතව දක්වා නොමැත.
ඉතාලියේ මරිජුවානා/කංසා/ගංජා වගා කිරීම සහ විකිණීම 1990 දශකයේ නීතියක් ප්‍රකාරව මේ තාක් කාලයකට තහනම් කර තිබිණි. නමුත් ඉතාලි ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම තීන්දුවත් සමග මේ තත්වය වෙනස් වේ.
දෙසැම්බර් 19 වැනිදා ලබාදුන් මෙම තීන්දුවට නත්තල පසුවන තෙක් මාධ්‍ය විසින් ප්‍රචාරයක් ලබා නොදී තිබීම ද කැපී පෙනේ.
‘‘අධිකරණය දැන් මාර්ගය විවෘත කර තිබෙනවා. ඉතිරිය ඔබ වෙත භාරයි..‘‘ යැයි 5-Star Movement හි සෙනෙට් සභික මැටියෝ මැන්ටේරෝ ද ප්‍රකාශ කර තිබිණි.
ඔහු, 2020 අය වැය සඳහා කැනබීස් නීත්‍යානුකූල කිරීම සහ ගෘහස්ථ කැනබීස් භාවිතය විධිමත් කිරීම සඳහා නව යෝජනා ද ඉදිරිපත් කර තිබිණි. නමුත් අගමැති සිල්වියෝ බර්ලුස්කොනි ගේ කන්සවේටිව් සෙනෙට් කථානායකවරයා මෙය විවාදයට ගැනීමට පවා ඉඩ ලබා දී තිබුණේ නැත.
මේ වනවිට ඉතාලියේදී විවෘත වෙළඳපොළෙන් මිලදී ගත හැක්කේ ‘ලීගල් වීඩ්‘ යනුවෙන් හඳුන්වන, මත්වීමේ අඩු බලයකින් යුක්ත කැනබීස් පමණි.
නමුත් මෙම නව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් වීමත් සමග ඉදිරියේදී මෙම තත්වය වෙනස් වනු ඇත.
Cover Photo: AFP/Getty Images
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.