ඇමරිකන් ජනාධිපති ජෝ බයිඩන් විසින් ධනවතුන් මත බදු බර වැඩි කරන, සෞඛ්‍ය ආරක්ෂණ වියදම්, නිර්දේශිත ඖෂධවල මිල සීමා කිරීම් සහ දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීම අරමුණු කරගත් ඩොලර් බිලියන 700 (පවුම් බිලියන 579) පනතකට අත්සන් තබා ඇති බව වාර්තා වේ. මෙය ඇමරිකන් ඉතිහාසයේ විශාලතම ආයෝජනය ලෙස ද සැලකේ.
ඇමරිකාව 2030 වන විට කාබන් විමෝචනය 42% දක්වා අඩු කිරීමට පුරෝකථනය කර ඇති අතර, මෙම පනත මඟින් පුනර්ජනනීය බලශක්තිය සඳහා ආයෝජනය කිරීමට සමාගම් සඳහා බදු සහන සලසා තිබේ. එමෙන්ම වයස අවුරුදු 65 ට වැඩි අය සඳහා එහි Medicare සෞඛ්‍ය රක්‍ෂණ වැඩසටහන යටතේ සපයනු ලබන සමහර බෙහෙත් වට්ටෝරු සඳහා අඩු මිල ගණන් සාකච්ඡා කිරීමට පැකේජයක්ද අන්තර්ගත වන බව කියැවේ.
දේශගුණික වියදම් පෙර නොවූ විරූ දෙයක් වුවද, බොහෝ දෙනා මේ පිළිබඳ විවිධ අර්ථ කථන ඉදිරිපත් කරමින් තිබේ. කොංග්‍රසයේ සෑම රිපබ්ලිකානුවෙක්ම මෙම පනතට විරුද්ධව ඡන්දය දුන් බවට වාර්තා වන අතර නොවැම්බරයේ පැවැත්වීමට අපේක්ෂිත ඡන්දයෙන් ජනාධිපති බයිඩන්ගේ ඩිමොක්‍රටික් පාක්ෂිකයන් තවත් වසර දෙකක් සඳහා කොන්ග්‍රසයේ පාලනය රඳවා ගන්නේද යන්න තීරණය කරන ප්‍රධාන සාධකයක් වශයෙන් මෙම පනත බලපෑ හැකි බව දේශපාලන විශ්ලේෂකයන් ප්‍රකාශ කර ඇත.
සශිකලා මධුෂාණී_
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.