කොළ පැහැති නිල ඇදුමෙන් සහ කළු මුහුණු වැස්මෙන් සැරැසී ගත් පිරිමි, “ගැහැණුන්ට ගසන්නේ බයගුල්ලන්” යැයි කෑ ගසා සිටි උද්ඝෝෂණයට එක්ව සිටි කාන්තාවන් වට කර ගනිමින් ඔවුන්ට ආරක්ෂාව සැපයීමට උත්සාහ ගත් බව වාර්තා වේ.
රදවා ගත් කාන්තාවන් අතර, විරෝධතා ව්‍යාපාරයේ අයිකනයක් ලෙස සැලැකෙන හැත්තෑ තුන් හැවිරිදි මීමිත්තණියක වන නීනා බහින්ස්කායා ද වෙයි. දැඩි ආන්දෝලනයක් මේ නිසා හටගත් අතර, ඇයව ප්‍රශ්න කිරීමෙන් පසුව මුදා හැරීමට පොලිසිය කටයුතු කළේය.
වංචනික ව පවත්වන ලදැයි කියන බෙලරුස් හි ජනාධිපතිවරණයට එරෙහි ව දිගින් දිගටම මේ විරෝධතා ව්‍යාපාරය සිදුවෙතැයි වාර්තා අනාවැකි පළ කරයි.
බෙලරුස් රාජ්‍යය අඛණ්ඩ ව වසර 26 ක් පාලනය කළ ජනාධිපති ලූකාශෙන්කෝ පසුගිය අගෝස්තු නව වැනි දින පැවැති ඡන්දයෙන් විශාල ජයග්‍රහණයක් ප්‍රකාශ කළ ද, ඊට විරුද්ධ ව නැගී ආ විරෝධතා ව්‍යාපාර දැඩි ව මර්දනය කිරීම ජනතාව ගේ කෝපයට තුඩු දී තිබේ.
වැඩි වශයෙන් ම ගැහැණුන් ගෙන් සැදුම්ලත් 2000ක පමණ පිරිසක් සෙනසුරාදා විරෝධතාවට එක් ව ඇත. මේ, ඡන්දයෙන් පසු සෑම ඉරිදාවක ම පැවැත්වෙන දැවැන්ත විරෝධතාවට ඌණ පූර්ණයකි. මුල දී, පොලිසිය සමග සුළු විරසකයක් ලෙස ඇරැඹි පොලිස් – විරෝධතාකරුවන් ගේ ගැටුම පසුව, පොලිසිය විසින් ඔවුන් ගේ මග හරස් කිරීමත් ඉන්පසු එකින් එක පුද්ගලයන් රදවා ගැනීමත් දක්වා දුර දිග ගියේ ය.
පොලිසිය කෙතරම් පුද්ගලයන් රදවා ගත්තේ ද යත් ඔවුන් ගේ වෑන් රථවල ඉඩක් නොමැති ව සමහර කාන්තාවන් නිදහස් කිරීමට ඔවුන් පෙළඹුණු බව වාර්තා පෙන්වා දෙයි.
ස්වාධීන වෙබ් අඩවියක් වන Tut.by පළ කළ වීඩියෝවක දැක්වෙන්නේ, මුහුණු ආවරණයක් පැළදි පොලිස් නිලධාරියකු විසින් ඇය අත වූ කොඩිය ද මල් ද දැඩි ව උදුරා ගෙන ඇයව වෑන් රථයට තල්ලු කර දමන අන්දම යි.
සමස්තයක් ලෙස, කාන්තාවන් 300ක් පමණ රදවා ගෙන ඇති බව ද බෙලරුස් හි ක්‍රියාත්මක මානව හිමිකම් සංවිධාන ප්‍රකාශ කරති.
බෙලරුස් අර්බුදය පිළිබඳ පෙර ලිපි-
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…