සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 28,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): නිරිතදිග කාම්බෝජයේ Kampong Speu පළාතේ හමුදා කඳවුරක පතොරම් පිපිරීමකින් සොල්දාදුවන් 20 දෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව එරට අගමැති හුන් මැනට් සිය සමාජ මාධ්‍ය ගිණුමේ සඳහන් කර තිබේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක් ද විනාශ වී ඇත.
කලාපයේ බොහෝ රටවල් මෙන්ම කාම්බෝජය ද මේ වන විට අධික උෂ්ණත්වයකින් පීඩා විඳිමින් සිටින අතර, පිපිරුම සිදුවූ පළාත සෙනසුරාදා සෙල්සියස් අංශක 39 (102F) ක ඉහළ අගයක් වාර්තා කර තිබිණ. ඉහළ උෂ්ණත්වයන් සාමාන්‍යයෙන් පතොරම් පුපුරවා හැරිය නොහැකි වුවද, ඒවා කාලාන්තරයක් පුරාවට පුපුරණ ද්‍රව්‍යවල ස්ථායීතාවය පිරිහීමට ලක් කළ හැකි අතර, එක් කුඩා පිපිරීමකින් ගින්නක් සහ දාම ප්‍රතික්‍රියාවක් ඇති විය හැකි අවදානමක් ඇත.
අගමැති හුන් මැනට් සොල්දාදුවන්ගේ පවුල්වලට ශෝකය ප්‍රකාශ කළ අතර ඔවුන්ගේ අවමංගල්‍ය කටයුතු සඳහා රජය විසින් ගෙවීම් සිදු කරනු ලබන අතර මියගිය අයට සහ තුවාල ලැබූවන්ට වන්දි ලබා දෙන බවට පොරොන්දු විය.
රන්දීර් ජයිස්වාල් කැනඩාව ඉන්දීය අන්තවාදීන්ට රැකවරණය සපයන බවට ඉන්දියාවේ දීර්ඝ කාලීන චෝදනාව යළිත් අවධාරණය කර…
මෙම වෙළඳ සිමා පැනවීම සම්බන්ධයෙන් වොෂින්ටනයේ චීන තානාපති කාර්යාලය මේ වෙනුවෙන් ප්‍රතිචාර දක්වා නොමැත.
සටහන - නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොවක් ආදරය කරන, රසිකාවියන්ගේ සිහින…
සටහන - නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වසරේ විශාලතම විලාසිතා දැක්ම "Met…
ඊශ්‍රායලයේ සතුරන් මෙන්ම හොඳම මිතුරන් ද තම රට යටත් කර ගත නොහැකි බව තේරුම් ගත…
රුපවාහිනී සාකච්ජාවකට අදහස් දක්වමින් ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කර තිබුණේ, තම ධුර කාලය තුළ ඉදිරි…
මෙම බිහිසුණු නව සාක්ෂිය වසරක් පුරා පැවති සුඩාන සිවිල් යුද්ධයේ දරුණුතම කුරිරුකම්වලින් එකක් විස්තර කෙරේ…
එක්සත් ජනපද ආයුධ නැව්ගත කිරීම ප්‍රමාද කළ ප්‍රථම අවස්ථාව මෙයයි.
නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…
එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..