විශාල පිණිබිඳුවක හැඩය ගත් මුතු වලින් සහ දියමන්ති වලින් සාදන ලද ඇයට අයත්ව තිබූ පෙන්ඩනය වෙන්දේසි කරන ලද්දේ ඇමරිකානු ඩොලර් මිලියන 36කටත් අධික මිලකටය.සුප්‍රකට Sotheby’s වෙන්දේසියකදී වැඩි මිලට විකුණුනු අාභරන වලින් එකක් වන මෙය ජානීවා හී බොර්බන් පාර්මා වංශයට අවසානයට අයත්ව තිබුණි.
මාරා ඇනිටොයිනට් ට අයත් විවි ආභරණ පසුගිය වසර 200ක කාලය ක් තිස්සේ අද දක්වා මහජනයාට දැක ගත නොහැකි විය. sotheby’s මින් පෙර අලෙවි කළ ඇයටම අයත් ආභරණ 10ක් මෙන්ම මෙයටද ඉහළ මිලක් තීරණය වී ඇත. වෙන්දේසියේදී මිලදී ගත් පුද්ගලයාට තම අනන්‍යතාව පැවසීමට අවශ්‍ය තාවක් නොවූ බ වවෙන්දේසි ආයතනය පවසයි.
මාරි ඇන්ටොයිනේට් යනු දහසය වන ලුවී රජුගේ බිරිඳයි. 1793 වසරේ ඔක්තෝබර් 16 වැනිදා ඇයට විරුද්ධව මරණ දඩුවම ක්‍රියාත්මක වූයේ ප්‍රංශ විප්ලවයට මග පෑදූ හේතු සාධක නිර්මාණය කළ රදළ පැලැන්තියේ නියෝජිතයෙක් වෙන්නට ඇයට සිදු වූ නිසා වෙනි.
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…