ඇමරිකානු සංගීතයේ තාරුණ ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රිය වෙමින් සිටි තරුණ රැප් ගායකයෙක් යූ මැක් මිලර් සිය නිවසේ දී මිය ගෝස් සිටියදී සොයා ගැණින.
රැප් ගායකයෙක් මෙන්ම සංගීත නිෂ්පාදකයෙක් ද වූ ඔහු මෙසේ මිය ගියේ වයස අවුරුදු 26 දීය.
මේ වන විටත් ඔහුගේ මරණයට හේතුවක් හමු නොවී ඇති අතර ඔහුගේ මරණය සම්බන්ධව ලොස්ඇන්ජලීස් පොලීසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.
මැකලම් මැක්කොමික් ය සම්පූර්ණ නාමයෙන් හඳුන්වන ඔහු සිය සංගීත දිවිය ආරම්භ කරන ලද්දේ 2012 වසරේ වයස අවුරුදු 16දීය. බ්ලූ ස්ලයිඩ් පාර්ක් ඔහුගේ ප්‍රථම ඒක පුද්ගල සංගීත ඇල්බමයයි.
බිල්බෝර්ඩ් දර්ශකයේ වසර 16ක් පුරා ඉහළින්ම රැඳුන ඔහුගේ සංගීත ඇල්බමය ජාත්‍යන්තර වශයෙන් ඔහු ව ජනප්‍රිය වීමට විශාල හේතුවක් විය.
පසුගිය මාසයේදී “Swimming,” නමින් සිය පස්වන මැදිරි සංගීත ඇල්බමයයි.
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.