බොහෝ අවස්ථාවල සූකරයන්ට ලැබෙන්නේ අඩු සැළකිල්ලක් වුවත් නොබෝදා සූකරයන් ගැන වැඩ වැඩියෙන් කථාවන්නට පටන් ගත්තේය. ඒ මිනිස් සූකර දෙමුහුම් ජීවයක් නිර්මාණය කිරීමට විද්‍යාඥයින් පිරිසක් විසින් ක්‍රියාත්මක වීමත් සමගිනි.
https://www.youtube.com/watch?v=TCu_f9MKyBg
මිනිස් සෛල වෙනත් සත්වයෙකුගේ ඉන්ද්රියයන් තුල වර්ධනය කිරීමට හැකියාවක් ඇතැයි යන්න සනාථ කරමින් මෙම මිනිස් සූකර දෙමුහුන් ක්‍රියාව සාර්ථක කර ගැනීමට ඔවුන්ට හැකි වී ඇත
විවිධ රෝගී තත්ත්වයන් මෙන්ම විවිධ හේතු මත තවත් අයෙකු ගේ අවයව ප්‍රධානයක් සිදු වන තුරු මග බලා සිටින පුද්ගලයින් වෙත සුභ ආරංචියක් බවට මෙය පත්වනු ඇති අතර සෑම මිනිත්තු 10කදීම අවයව හෝ පටක බද්ධ කිරීමේ සැත්කම් පුද්ගලයින් 10 දෙනෙකු තුළ සිදු කරනු ලබයි.
එමෙන්ම සෑම දිනකම මිනිසුන් 22 නෙකු මෙසේ අවයව බද්ධයන් සඳහා අවශ්‍ය මිනිස් අවයවයන් නොමැතිව මරණයට පත් වෙයි. එවැනි තත්ත්වයකදී තවත් මිනිසෙකු වෙතින් අවයවයක් බලා පොරොත්තු වීමට වඩා වෙනත් සතෙකුගේ සිරුර තුළ අපගේ ඉන්ද්‍රියයක් නිර්මාණය කර ගැනීම කෙතරම් වැදගත් වේද.
එය මීට පෙර සිහිනයක් වුවද අද වන විට සැබෑ වෙමින් පැවතීම ඉතාමත් සුබ දායී ආරංචියක් වනවාට නොඅනු මානය.
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.