මුකේෂ් අම්බානි නාමය අපට නුපුරුදු නොවන්නට හේතුව වන්නේ මොහු අසල්වැසි ඉන්දියාව තුල ඉතාමත් ප්‍රචලිත ප්‍රකෝටිපතියෙකු වීමයි. පසුගිය දිනක ඉන්දියාවේ පැවති 6 වැනි ඉන්දීය ජංගම දුරකථන සම්මේලනයේදී (India Mobile Congress) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් 5G සේවා නිල වශයෙන් ඉන්දියාව තුළ දියත් කරන ලදී.
එම අවස්ථාවට සම්බන්ධ වූ Reliance Industries සමාගමේ සභාපති වන මුකේෂ් අම්බානි පවසා ඇත්තේ 2023 වසර දෙසැම්බර් පමණ වන විට ලෝකයේ අන් සියල්ලන්ටම වඩා දැරිය හැකි මිලකට 5G සේවා ඉන්දියාව තුළ ලබා දිමට කටයුතු කරන බවයි.
Jio 5G සේවා දියත් කිරීමට සමගාමීව මුකේෂ් අම්බානි තවදුරටත් පවසන්නේ මෙම තාක්ෂණය සාමාන්‍ය ඉන්දියානුවන්ට දැරිය හැකි වන මෙන්ම එමගින් උසස් අධ්‍යාපනයක්, නිපුණතාවයන් සහ උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවාවක් ගම්බද ප්‍රදේශයන් සදහා ද ලබාදීමට මහත් පිටිවහලක් වන බවයි.
ඉන්දියාව අනෙකුත් රටවල් වලට සාපේක්ෂව තරමක් ප්‍රමාද වූවත් ඔවුන් මෙය අවසන් කරන්නේ උසස් තත්ත්වයේ සහ සෑම පුද්ගලයෙකුටම දැරිය හැකි මිලකට ලබා ගත හැකි සේවාවක් සපයමින් බව වැඩිදුරටත් ඔහු විසින් දක්වා ඇත.
මෙම ව්‍යාපෘතිය සඳහා Reliance සමාගම විසින් ඩොලර් මිලියන 24.6 ක පමණ මුදලක් ආයෝජනය කර ඇති අතර පෙර පැවති 4G ජාලය මත රඳා නොපවතින ස්වාධීන 5G සේවාවක් නිර්මාණය කිරීම මෙහිදි සිදු වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්රතාන්ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…