සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 29,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පවතින වර්ෂා අධික කාලගුණික තත්වය හේතුවෙන් කෙන්යාවේ කිජාබේ ප්‍රදේශයේ මායි මහියු හි වේල්ලක ඉවුරු පුපුරා යාම නිසා ඇති වූ හදිසි ගංවතුර තත්වය හේතුවෙන් බාලවයස්කරුවන් 17ත් දෙනෙකු ඇතුළුව 120 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
ගලවා ගැනීමේ සහ සෝදිසි මෙහෙයුම් අඛන්ඩවම ක්‍රියාත්මක වන අතර රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව පුද්ගලයින් 131,000 කට වැඩි පිරිසක් අවතැන් වී ඇත. ගංවතුර නිසා රට පුරා ඇති මාර්ග සහ පාලම් විනාශ වී ඇත.
කෙන්යානු බලධාරීන් අවුල් සහගත තත්ත්වයන්ට මුහුණ දීමට අරගල කරමින් සිටින අතර එල් නිනෝ කාලගුණ රටාව සෘතුමය වර්ෂාපතනය උග්‍ර කරන බැවින් මෑත සතිවල නැගෙනහිර අප්‍රිකාවට තද වැසි ඇද හැලෙමින් තිබේ. මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ඇතිවනු ඇති බවටයි.
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…
එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…
චීනය බටහිරට එරෙහිව රුසියාව සමඟ “සීමා රහිත” සම්බන්ධතාවයක් ප්‍රකාශ කර ඇත.
මේවන විට පකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සඳුදා රුපියල් බිලියන 23 (ඩොලර් මිලියන 83; පවුම් මිලියන…
ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා ප්‍රවෘත්ති ඒජන්සිය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මෙම දැන්වීම් පුවරුව ඉදිකිරිම…
ඩෙන්මාර්කය දෙවැනි තැනටත්, ස්වීඩනය හා නෙදර්ලන්තය තුන්වැනි හා සිව්වැනි ස්ථානවලට පත්වී ඇති අතර, ෆින්ලන්තය පස්වැනි…
මේ දක්වා ලෝක ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් සිදු කරමින් එම ටැක්සි සේවය ක්‍රියාත්මක වනු ඇතැයි ද…
රතු තොල් සායම් පමණක් නොව, ගෝලීය වශයෙන් ජනප්‍රිය විලාසිතා ද තහනම් කිරීමට උතුරු කොරියානු රෙජීමය…
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් කැබිනට් සංශෝධනයක කොටසක් ලෙස Sergei Shoigu ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉවත්…
Kami Rita 29වන වරටත් එවරස්ට් තරණය කරමින් තමන්ගේ වාර්තාව තමා විසින්ම අභිබවා ඇත.