ඉතාලි අගමැති කාර්යාලය පැවසුවේ රුසියානු ගුවන් යානා සඳහා සිය ගුවන් සීමාව වසා දැමීමට තීරණය කර ඇති බවත්, ජර්මානු ප්‍රවාහන අමාත්‍යාංශය මාස තුනකට ආසන්න සීමාවන් පනවා ඇති බවත්, ප්‍රංශයේ ප්‍රවාහන අමාත්‍ය ජීන්-බැප්ටිස්ට් ජෙබ්බාරි විසින් බලාත්මක වන තහනමක් ප්‍රකාශයට පත් කළ බවත්ය.
ඉරිදා සවස සිට මෙම සීමාවන් බලාත්මක කර තිබේ.එ් අනුව එක්සත් රාජධානිය, අයර්ලන්තය, පෝලන්තය, බල්ගේරියාව, රුමේනියාව, ස්ලෝවේනියාව සහ චෙක් ජනරජය ඇතුළුව, රටවල් රැසක් මේ වන විටත්, රුසියානු -යුක්රේන ආක්‍රමණය කිරීමෙන් පසු සීමා වසා දැමීම් ප්‍රකාශයට පත් කර ඇත.
ඉරිදා උදෑසන වනවිට ෆින්ලන්තය ද මෙ සීමාවන් අනුගමනය කළ අතර, බෝල්ටික් රාජ්‍යයන් වන ලිතුවේනියාව, ලැට්වියාව සහ එස්තෝනියාව රුසියානු ගුවන් යානා සඳහා ඔවුන්ගේ ගුවන් අවකාශය වසා දැමීමට දැනටමත් පියවර ගෙන තිබේ.
බටහිර දෙසට ගමන් කරන ගුවන් ගමන් සඳහාද රුසියාවේ විකල්ප මාර්ගයන් දැඩි ලෙස සීමා කර ඇත.
ලිතුවේනියානු ගුවන් අවකාශය සාමාන්‍යයෙන් රුසියාවට පොදු අවකාශයක් නිර්මාණය කර තිබිණි.
එමෙන්ම නෝර්වේ, ස්වීඩනය, ඔස්ට්‍රියාව, ඩෙන්මාර්කය සහ නෙදර්ලන්තය ද මෙම සීමාවන් තහනම් කිරීම් ගැන සාකච්ඡා කරමින් ඉදිරි දිනවලදී රුසියානු ගුවන් ගමනාගමන සීමා කිරීම් පිළිබඳව ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
ඉරිදා උදෑසන මොස්කව් සිට මැඩ්රිඩ් දක්වා රුසියානු ජාතික ගුවන් සේවය වන Aeroflot විසින් මෙහෙයවනු ලබන SU2500 ගුවන් ගමන් මාර්ගය ජර්මානු සහ ඉතාලියේ මම පියවරයන් ප්‍රකාශයට පත් කිරීමට පෙර සිටම සිය ගුවන් ගමන් මාර්ගවල වෙනස්කම් ඇති කළේය.
ගුවන් අවකාශය වසා දැමීම රුසියානු ජෙට් යානා සඳහා නව මාර්ග සිතියමක් නැවත සකස් කිරීම දක්වා වර්ධනය වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස දිගු ගමන් සඳහා සැලකිය යුතු ලෙස වැඩි ඉන්ධන භාවිතා කිරීමට වැඩි වියදමක් දැරීමට සිදුව තිබේ.
රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම මගින් තෙල් මිල ඉහළ ගොස් ඇති අවස්ථාවක, බටහිර දෙසට ගමන් කරන බොහෝ ගුවන් ගමන් සම්පූර්ණයෙන්ම වාගේ අවහිර කරමින් ජර්මනිය සිය ගුවන් කලාපය මෙසේ වසා දමා තිබේ.
බ්‍රිතාන්‍යය විසින් රුසියානු Aeroflot ගුවන් යානයට ගොඩබෑම තහනම් කිරීමට බොරිස් ජොන්සන් ගත් තීරණයට පළිගැනීමක් ලෙස රුසියාව විසින් සියලුම බ්‍රිතාන්‍ය ගුවන් යානා රට තුළට ගොඩබෑම තහනම් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…