කැලිෆෝනියාවේ සියාරා නෙවාඩා හි ලැව් ගින්නෙන් බේරා ගැනිමට, ගත් උත්සාහයකට අනුව ලොව විශාලතම ගසේ මුල ගිනි නිවන භටයින් ගින්නෙන් ඔරොත්තු දෙන ඇලුමිනියම් මිශ්‍ර බ්ලැන්කට්ටුවකින් ඔතා ඇත.සීකුවා ජාතික වනෝද්‍යානයේ යෝධ වනාන්තරයේ ඇති දැවැන්ත ජෙනරාල් ෂර්මන් ගස ඇතුලු සමහරක් සීකුවාය ගස්,මෙසේ ඇලුමිනියම් ආවරණයකින් ඔතා තිබේ.
ඇලුමිනියම් ඔතා කෙටි කාලයක් සඳහා දැඩි තාපයට ඔරොත්තු දිය හැකිය. එරට ෆෙඩරල් නිලධාරීහු පවසන්නේ ගින්නෙන් සංවේදී ව්‍යුහයන් ආරක්ෂා කිරීම සඳහා වසර ගණනාවක් තිස්සේ එක්සත් ජනපදය බටහිර ප්‍රදේශ මෙවැනි උපක්‍රම ද්‍රව්‍ය භාවිතා කර ඇති බවයි. ජාතික වනෝද්‍යාන සේවාවට අනුව ජෙනරල් ෂර්මන් ගස ඝන මීටර් 1,487 ක් සහිත ලොව විශාලතම ගස වේ.
එය උසින් මීටර් 84 ක් උස වන අතර බිම් මට්ටමේ සිට එහි වට ප්‍රමාණය මීටර් 31 කි.යෝධ සීකුවියා මෙවැනි ලැව් ගිනි වලට අනුවර්තනය වී ඇති අතර එමඟින් ඒවායේ බීජ මුදා හැරීමෙන් තුරුණ වියල ලක් කරයි.
නමුත් ගින්න අසාමාන්‍ය ලෙස වර්ධනය විම ශාඛයට හැනි දායක විය හැකිය.එරට ජාතික උද්‍යාන සේවා දත්තවලට අනුව, පසුගිය වසරේදී ගින්නෙන් විශාල සීකුවියා ගස් 7,500 සිට 10,600 දක්වා වූ සංඛ්‍යාවක් මිය ගොස් තිබේ.
theguardianවෙතින්
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.