එසැණ පුවත්

ලොව දිනකට වර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ඉන්දියාවෙන් – පාලනයකින් තොරව අවදානම ඉහළට

ඒ ගෙවුණු පැය 24ක කාලය තුළ ආසාදිතයින් 161736ක් ලෙසය.

මෙම තත්ත්වය සමඟ දෛනිකව ඉන්දියාවේ තත්ත්වය බරපතල වී තිබෙන අතර ඔවුන් එන්නත්කරණ වැඩපිළිවෙල ද වේගවත් කර තිබේ.

පසුගිය සතියේ දිනක සාමාන්‍ය තත්ත්වය ලෙස කොවිඩ් රෝගීන් ඉදියාවෙන් 130,000ක පමණ ප්‍රමාණයක් වාර්තා වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

ඊයේ දිනයේදී කොවිඩ් මරණ 879ක් වාර්තා වී ඇති අතර සමස්ත කොවිඩ් මරණ 171,058ක් ලෙස ඉහළ ගොස් ඇති බව සඳහන්.

ඉන්දියාවේ පවතින දරුණු ව්‍යාප්තිය හමුවේ වැඩිම කොවිඩ් ආසාදිතයින් වාර්තා වන දෙවන රට ලෙස ඉන්දියාව ඉදිරියට පැමිණ ඇත්තේ දෙවෙනි තැන සිටි බ්‍රසීලය අභිබවා යමිනි.

වෛරසය පාලන ක්‍රියාවලියේදී බොහෝ අවස්ථාවල ජනතාව ඊට අනුගත නොවීම මෙම තත්ත්වයට හේතු වී ඇති අතර දැන් පසුවන්නේ ඉතා අසීරු අඩියක බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

වසංගතය ව්‍යාප්තිය සඳහා ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙල තවත් වේගවත් කරමින් ස්පුට්නික් V කොවිඩ් එන්නතටද හදිසි භාවිතය සඳහා අවසර දී තිබේ.

ස්පුට්නික් V එන්නත කොවිඩ් වෛරසයට එරෙහිව 92% ක ආරක්ෂාවක් ලබාදෙන බවටද සායනික පරීක්ෂණ මඟින් අනාවරණය වී ඇති බව සඳහන්.

මෙම වසංගත තත්ත්වය සම්බන්ධයෙන් ඉන්දියාව රටක ලෙස දිගුකලින සැලසුමකින් හා දෘෂ්ටියකින් කටයුතු කර නොමැති බවයි එරට විශේෂඥයින් දැන් පෙන්වා දී ඇත්තේ.

ASK for LNW

Share

Recent Posts

RISHI SUNAK එංගලන්තයේ ධනවතුන්ගේ ලැයිස්තුවට!

මේ වන විට ඔහුගේ වත්කම පවුම් මිලියන 651ක්.

52 mins ago

අධික වර්ෂාවත් සමඟ ඇති වූ ගංවතුර තත්වය හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ 50 දෙනෙකු මරුට

ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…

1 hour ago

පෝල් මැකාට්නි එක්සත් රාජධානියේ පළමු ප්‍රකෝටිපති සංගීතඥයා බවට පත් වෙයි

ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.

4 hours ago

ඇෆ්ගනිස්ථාන ප්‍රහාරයකින් ස්පාඤ්ඤ සංචාරකයින් තිදෙනෙකු මරුට

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.

11 hours ago

ලෝකයේ අංක එකේ ගොල්ෆ් ක්‍රීඩක ස්කොටී ෂෙෆ්ලර් අත්අඩංගුවට

කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

1 day ago

සමහර අසනීපයන්ට වගකිවයුතු ද්‍රව පරපෝෂිතයා – Cryptosporidium

සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…

1 day ago

සංක්‍රාන්ති ලිංගිකයන් ‘මානසික රෝගීන්’ ලෙස පේරු හි නිල වශයෙන් පවසයි!

රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…

1 day ago

Baby Reindeer හි මාර්තා චරිතයෙහි සැබෑ කතා නායිකාව පිළිබඳ ආන්දෝලනයක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…

1 day ago

tortilla chip අභියෝගයකට මුහුණ දුන් 14 හැවිරිදි දරුවකු හෘදයාබාධයකින් මරුට

වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.

1 day ago

ප්‍රංශයේ නව කැලිඩෝනියාහි කෝලහාල තත්වයක්; හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…

1 day ago

කිසිවක් නොකර සිටීමට හොඳම කවුදැයි බැලීමට දකුණු කොරියානුවන් අතර තරඟයක්

මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…

1 day ago

එක්සත් රාජධානිය ඉන්දිය කුළුබඩු දැඩි පරික්ෂාවකට ලක් කරයි

ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.

2 days ago

චීන ජනාධිපතිවරයා පුටින්ව හරසරින් පිළිගනියි

මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.

2 days ago

ROBERT FICO ගේ තත්ත්වය නරක අතට!

එරට  ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද  ඔහුගේ  තත්වය බරපතල…

2 days ago

ට්‍රම්ප් හා බයිඩන් ප්‍රසිද්ධ විවාදයකට සුදානමින්

එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.

3 days ago