‘‘මළවුන් අතර සිට නැවත පැමිණි ශාකය‘ වැනි නම්වලින් මේ වන විට මෙම අබිරහස් ශාක විශේෂය හැඳින්වේ. සියවසකට ආසන්න කාලයක් තිස්සේ එංගලන්තයේ උද්භිද උද්‍යානවලට මේ ශාකය සහමුලින්ම අමතක වී ගොස් තිබුණේය. නමුත් දැන් එය මැණිකක් ලෙස හිටිහැටියේ හමුවී තිබේ. ‘‘long-forgotten botanical gem‘‘ යනුවෙන් එංගලන්තයේ මාධ්‍ය විසින් මෙය හඳුන්වන්නේ ඒ නිසා ය.
‘ග්‍රාස්-පොලී‘ යනුවෙන් සාමාන්‍ය ව්‍යවහාරයේ හැඳින්වෙන මෙම ශාකයේ විද්‍යාත්මක නාමය Lythrum hyssopifolia වේ.
පළමු ලොක්ඩවුන් කාල සීමාව අවසාන වන විට මෙය ඇස ගැටී තිබෙන්නේ ලන්ඩන් යුනිවසිටි කොලිජියේ මහාචාර්යවරයෙකු හට ය. ඔහු වහාම එහි ඡායාරූපයක් ගෙන හඳුනාගැනීම සනාථ කිරීම සඳහා යවා තිබේ. සැඟවුණු අමුත්තා කවුදැයි හෙළිවූයේ එවිට ය.
ඒ සමගම එංගලන්තයේ මඩ පිරුණු අප්‍රකට පොකුණු කිහිපයකම මේ ශාකය තවමත් ජීවමාන බව ද සොයාගෙන තිබේ.
බැකෝ යන්ත්‍රයකින් පාදා ගත්, මෙම ශාකය සැඟවී ජීවත් වූ පොකුණ දැන් හඳුන්වන්නේ ‘හොල්මන් පොකුණ‘ ‘Ghost pond’ ක් ලෙස ය.
මෙයට සියවස් ගණනකට පෙර නෝර්ෆෝක් ප්‍රදේශයේ පොකුණු අති මහත් රාශියක් විය. නමුත් ඒවායින් බහුතරය නඩත්තු කෙරුණේ නැත. එනිසා ඒවා පොකුණුදැයි සොයාගත නොහැකි මඩ කඩිති බවට කාලයාගේ ඇවෑමෙන් පත් විය.
දැන් විශ්වාස කෙරෙන්නේ මෙම අත්හැර දමා ඇති ස්වභාවික නිකේතන තුළ, මිනිස් ඇසෙන් වහං වූ ඉතා අලංකාර සොබාදම් සාමාජිකයන් තවමත් ජීවත් වනවා විය හැකි බවයි. ග්‍රාස්-පොලී එයට මෑත කාලයේ ලැබුණු හොඳම උදාහරණයයි.
main Photo: ROB PEACOCK
BBC – Surprise discovery of rare plant at Norfolk ‘ghost pond’
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.