ඒ, සෙනගාලයේ අලුත්ම විලාසිතා සතියයි. එය ‘ඩකාර් විලාසිතා සතිය‘ යනුවෙන් හඳුන්වනු ලැබේ.
කෝවිඩ් වසංගතයෙන් වෙළාගත් ලෝකය තුළ ඩකාර් විලාසිතා සතියේ සංවිධායකයන් ලොවට ලබාදෙන පැහැදිලි පණිවුඩය වන්නේ ‘තිරසාර බව ස්ටයිල් එකක් ලෙස හෙවත් විලාසිතාවක් ලෙස‘ – sustainability is in style යන්නයි.
environmental responsibility හෙවත් පාරිසරික වගකීම යන තේමාව යටතේ මෙහිදී නිර්මාණකරුවෝ 20 දෙනෙක් සිය නිර්මාණ ඉදිරිපත් කළහ.
ලෝකයේ ඇඳුම් කර්මාන්තය සඳහා පුනර්ජීවනය කළ නොහැකි සම්පත් වසරකට ටොන් මිලියන 100 ක් වැය කරනු ලබයි.
මෙය මහා පරිමාණයෙන් හරිතාගාර වායු විමෝචනය වීමට හේතුවකි.
2015 වසරේදී පමණක් රෙදි පිළි සහ නිමි ඇඳුම් කර්මාන්තය හේතුවෙන් සිදුව තිබෙන කාබන් ඩයොක්සයිඩ් විමෝචනයේ ප්‍රමාණය සමාන කළ හැක්කේ ඒ වර්ෂය තුළ සියලු අන්තර්ජාතික ගුවන් යානා සහ නෞකාවන් නිසා සිදුවූ කාබන් විමෝචනයට ය!
එසේම රෙදි පිළි සැකසීම සහ ඒවා පැහැ ගැන්වීම සඳහා විෂ සහිත රසායනද්‍රව්‍ය යොදාගැනීම, ගෝලීය වශයෙන් සිදුවන කාර්මික ජල දූෂණයෙන් 20%ක පංගුවකට වග කියයි.
පාරිසරික තේමාවක් රැගත් විලාසිතා සතියක් වුවත්, බයොබාබ් තුරු සෙවණේ මේ විලාසිතා දැක්ම පැවැත්වුවත් අවසානයේ ප්ලාස්ටික් වතුර බෝතල්, ප්ලාස්ටික් කුඩ, ප්ලාස්ටික් බුමුතුරුණු සහ පෝස්ටර් විසින් ඒ තේමාව වනසා දමා තිබූ අයුරු ශෝචනීය දසුනක් විය.
ඡායාරූප – ANNIKA HAMMERSCHLAG | CNN
ඉරාන රජය මීට පෙර ප්‍රකාශ කළේ මෙම හෙලිකොප්ටරය අසර්බයිජාන් දේශසීමාව අසල ගමන් කරමින් තිබූ රථ…
පරීක්ෂා කිරීමට සහ සාක්ෂි රැස් කිරීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට ඇති බලතල පුළුල් කරමින් චීනය…
රෆා නුවර සිදු කරන ප්‍රහාර නවත්වන ලෙස ඊශ්‍රායලයට නියෝග කරන්නැයි දකුණු අප්‍රිකාව කළ ඉල්ලීම ජාත්‍යන්තර…
මෙම නඩුව ඉවත් කරන ලෙස ඉල්ලීම් මානව හිමිකම් කණ්ඩායම් සහ සමහර මාධ්‍ය ආයතනවල සිට ඕස්ට්‍රේලියානු…
ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…
ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…