සසෙක්ස් හි ආදිපාදවරයා සහ ආදිපාදවරියගේ අනාගත භූමිකාවන් සාකච්ඡා කිරීම සඳහා එලිසබෙත් රැජිණ මූලික සැන්ඩ්‍රින්හැම්හි ජ්‍යෙෂ්ඨ රාජකීයයන් හමුවීමට නියමිතය. කේම්බ්‍රිජ් ආදිපාදවරයා වන හැරී කුමරු හා වේල්ස් කුමරු යන මහත්වරුන් මෙම රැස්වීමට සහභාගී වන අතර මේගන් කුමරිය කැනඩාවේ සිට දුරකථනයෙන් සාකච්ඡාවට එක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සසෙක්ස්වරුන් තවදුරටත් පවසන්නේ ඔවුන් රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් ලෙස ඉවත් වීමට අදහස් කරන බවයි.
සුල්තාන් කබූස් බින් සයිඩ් අල් සයිඩ්ට අවසන් ගෞරව දැක්වීමේ උත්සවයට සහභාගී වීමෙන් පසු චාල්ස් කුමරු මේවන විට ඕමානයේ සිට මෙම සාකච්ඡා සඳහා ආපසු පැමිණ තිබේ. හැරී කුමරු වින්ඩ්සර් හි පිහිටි ඔහුගේ නිවස වන ෆ්‍රොග්මෝර් කොටේජ් සිට සැන්ඩ්‍රින්හැම් වෙත යන බව වාර්තා වී තිබේ.
රාජකීය පවුල සමඟ යුවළගේ නව සම්බන්ධතාවය නිර්වචනය කිරීම හා අවශ්‍ය පිළියම් හා ක්‍රියාමාර්ග ගැනිම රැජිනගේ ප්‍රධානත්වයෙන් ඉදිරි දින කිහිපය තුළදී සිදුවනු ඇත.
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!