සටහන – රෂිකා හෙන්නායක
පෙබරවාරි, 25 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෙක්සිකෝවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා වේ.
උතුරුමැද මෙක්සිකෝවේ සැන් ලුවිස් පොටෝසි ප්‍රාන්තයේ දී වෑන් රථයක් හා ට්‍රක් රථයක් එකිනෙකුට ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇති අතර, මියගිය පිරිස අතරට කාන්තාවන් පස් දෙනෙකු , පිරිමි පුද්ගලයෙකු හා කුඩා දරුවන් 4 දෙනෙකු ඇතුළත් වන බව වාර්තා වේ.
තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවයි බලධාරීන් සඳහන් කරන අතාර, අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
පසුගිය වසර කිහිපය තුළදී මෙක්සිකෝවේ රිය අනතුරු ඉහළ යාමක් දක්නට ලැබෙන අතර 2022 වසරේ දී එරට සිදුව ඇති රිය අනතුරු සංඛ්‍යාව 377,000කට අධික බව එරට මාධ්‍ය වාර්තා කරයි.
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.