සටහන – රෂිකා හෙන්නායක
අප්‍රේල් 19 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):චීන ජාතික චිත්‍රපට පරිපාලනයේ මෙහෙයවීම යටතේ චීන මාධ්‍ය සමූහය සහ බෙයිජිං නාගරික රජය ඒකාබද්ධව සංවිධාන කරන ලද 14 වැනි බෙයිජිං ජාත්‍යන්තර චිත්‍රපට උළෙල බෙයිජිං නුවර යංචි ජාත්‍යන්තර සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී ආරම්භ වෙයි.
චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් ශෙන් හයිශොං මහතා එම උළෙලට සහභාගි විය.
සංස්කෘතියට අධ්‍යාත්මය සම්බන්ධ කළ හැකි බවත්, කලාවට ලෝකය සම්බන්ධ කළ හැකි බවත් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පෙන්වා දී ඇතැයි ඔහු එහිදී කියාසිටියේය. ගෙවී ගිය වසර 14 ක කාලය තුළ මෙම සිනමා උළෙලේ ජාත්‍යන්තර බලපෑම වඩාත් වර්ධනය වෙමින් පවතින බව ද හෙතෙම පැවසීය.
දෙස් විදෙස් සිනමාකරුවන් රැස්ව චිත්‍රපට කර්මාන්තයේ උන්නතිය පිළිබඳ සාකච්ඡා පැවැත්වීම සහ සංස්කෘතික හුවමාරු තර කිරීම මෙවරත් බෙයිජිං ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ අරමුණයි. මෙවර උළෙල සඳහා ලියාපදිංචි වී ඇති චිත්‍රපට සංඛ්‍යාව 4,273 කි. ඒ අතර ප්‍රධාන තරග අංශය වන “ටියැන්ටන් සම්මානය” සඳහා චිත්‍රපට 1509 ක් ලියාපදිංචි වී තිබීම කැපීපෙනෙන අතර, මෙහි සමාප්ති උළෙල ලබන 26 වැනිදා පැවැත්වීමට නියමිතයි.මෙහිදී “ටියැන්ටන්” සම්මානලාභියා එහිදී ප්‍රකාශයට පත්කෙරෙනු ඇති බවද පැවසේ.
ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…
ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…