2020 දී ආසියාව වාර්තාගත උණුසුම්ම වසරට ගොදුරු වූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගිය අඟහරුවාදා ඉදිරියේ පැවැත්වීමට නියමිත COP26 සමුළුවට පෙර ප්‍රකාශ කළේය.
මෙම කාලගුණය මහාද්වීපයේ සංවර්ධනයට දැඩි බලපෑමක් ඇති කරන බවත් ඔවුන් පෙන්වා දෙයි .එහි “ආසියාවේ දේශගුණික තත්ත්වය” වාර්තාවේ, එක්සත් ජාතීන්ගේ ලෝක කාලගුණ විද්‍යා සංවිධානය ප්‍රකාශ කළේ කලාපයේ සෑම ප්‍රදේශයකටම මෙහි බලපෑම් එල්ල වී ඇති බවයි.
“2020 දී ආසියාව පුරා ආන්තික කාලගුණික හා දේශගුණික විපර්යාස බලපෑම් හේතුවෙන් මිනිසුන් දහස් ගණනකගේ ජීවිත අහිමි විය, මිලියන ගණනක් අවතැන් වූ අතර ඩොලර් බිලියන සිය ගණනක් වැය වූ අතර යටිතල පහසුකම් සහ පරිසර පද්ධති කෙරෙහි දැඩි හානියක් සිදු විය,” WMO( World Meteorological Organization) පැවසීය.එලබෙන ඉරිදා සිට නොවැම්බර් 12 දක්වා ග්ලාස්ගෝ හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව COP26 ට දින කිහිපයකට පෙර මෙම වාර්තාව ඉදිරි පත් විය .දේශගුණය ආශ්‍රිත උවදුරු හේතුවෙන් සමස්ත වාර්ෂික අලාභය යේ සාමාන්‍ය අගයද මෙමගින් පෙන්වා දී ඇත.
ඒ අනුව චීනය ඇස්තමේන්තුගත ඩොලර් බිලියන 238 ක්, ඉන්දියාව ඩොලර් බිලියන 87 ක්, ජපානය ඩොලර් බිලියන 83 ක් සහ දකුණු කොරියාව ඩොලර් බිලියන 24 ක් පාඩුලබා ඇත .2020 දී ගංවතුර සහ කුණාටු හේතුවෙන් ආසියාවේ ආසන්න වශයෙන් මිලියන 50 ක ජනතාවකට බලපෑ අතර එහි ප්‍රතිඵලයක් ලෙස 5,000 කට වැඩි පිරිසක් මිය ගියහ.
2020 දී, ඉන්දියානු, පැසිෆික් සහ ආක්ටික් සාගරවල සාමාන්‍ය මුහුදු මතුපිට උෂ්ණත්වය වාර්තාගත ඉහළ අගයන් කරා ළඟා විය.ආසියාවේ සහ ඒ අවට මුහුදු මතුපිට උෂ්ණත්වය සහ සාගර උණුසුම ගෝලීය සාමාන්‍යයට වඩා වැඩි වෙමින් පවතී.
AFP වෙතින්
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…