සටහන – රෂිකා හෙන්නායක
මාර්තු 16 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු සංක්‍රමණිකයන් 85 දෙනකුගෙන් යුත් ඩිංගි යාත්‍රාවක් මධ්‍යධරණී මුහුදේදි අනතුරට ලක් වීමෙන් ,එහි සිටි සංක්‍රමණිකයන් 60 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
වැඩිදුරටත් වාර්තා වන්නේ, ලිබියානු වෙරළ තීරයේ සිට යාත්‍රා කළ බව කියන එම ඩිංගි යාත්‍රාවේ සිටි සෙසු පුද්ගලයන් 25 දෙනා මුහුදු අනතුරු වළක්වා ගැනීමේ ‘ඕෂන් වයිකිං‘ නමැති නෞකාවක ආපදා මෙහෙයුම් කණ්ඩායමක් විසින් බේරා ගනු ලැබූ බවත්ය.
ඩිංගි යාත්‍රාවේ එංජිම ක්‍රියා විරහිත වීම හේතුවෙන් දින තුනක කාලයක් ආහාර සහ ජලය නොමැතිව මධ්‍යධරණී මුහුදේ පාවෙමින් සිටි බව දිවි බේරාගත් පුද්ගලයන් ප්‍රකාශ කර තිබේ.
මිය ගිය අය අතර කාන්තාවන් සහ කුඩා දරුවන් සිටින බව දිවි බේරාගත් පුද්ගලයන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
ආපදා සේවා කණ්ඩායම විසින් බේරා ගනු ලැබූ පුද්ගලයන්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බවත්, ඔවුන් සියලුදෙනාම වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
සිහිසුන්ව අසාධ්‍ය තත්ත්වයේ පසු වූ දෙදෙනකු වැඩිදුර ප්‍රතිකාර සඳහා සිසිලියා දූපත වෙත රැගෙන ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…
එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…