සටහන – රෂිකා හෙන්නායක
පෙබරවාරි, 19 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පැපුවා නිව්ගිනියාවේ හයිලන්ඩ්ස් එංගා පළාතේ ගෝත්‍රික ආරවුලක් අතරතුර වෙඩි තබා පුද්ගලයන් 64 දෙනෙකු ඝාතනය කර ඇති බව එරට ජාතික පොලිස් ප්‍රකාශකයෙක් පවසා ඇත.
හයිලන්ඩ්ස් ප්‍රදේශය දිගු කලක් ප්‍රචණ්ඩත්වය සමග අරගල කර ඇති නමුත් මෙම ඝාතන වසර ගණනාවකට පසු සිදු වූ දරුණුතම ඝාතන බවට විශ්වාස කෙරේ.
පෝට් මෝර්ස්බි අගනුවරට වයඹ දෙසින් දළ වශයෙන් කිලෝමීටර් 600ක් දුරින් පිහිටි වබාග් නගරය ආසන්නයේ පොලිසිය සිරුරු රැස් කිරීමට ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඉඩම් සහ ධනය බෙදා හැරීම සම්බන්ධයෙන් උග්‍රවන ගෝත්‍රික ගැටුම් හේතුවෙන් පසුගිය ජූලි මාසයේදී එංගා හි මාස තුනක අගුලු දැමීමට හේතු වූ අතර, එම කාලය තුළ පොලිසිය ඇඳිරි නීතිය සහ ගමන් සීමාද පැනවූ බවයි.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…
එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…