අල්කයිඩා ත්‍රස්තවාදීන් පැහැරගත් ඇමරිකානු ගුවන් යානා හතරක් මඟින් නිව්යෝක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලට සහ වොෂිංටනයේ පෙන්ටගන් ගොඩනැගිල්ලට එල්ල කළ ප්‍රහාරයේ 19 වන සැමරුම පසුගිය 11 වන දිනට යෙදී තිබුණි.
2001 වසරේ සැප්තැම්බර් 11 වනදා එල්ලවූ අතර ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 3000 කට ආසන්නයි. තවත් හයදහසකට අධික පිරිසක් මෙහිදී තුවාල ලැබුහ.
ගුවන් යානා හතරෙන් දෙකක් නිව්යෝක් නුවර ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ද්විත්ව කුලුනු හෙවත් උතුරු සහ දකුණු මැදුරු දෙකෙහි ගැටීමට සළස්වා තිබුණි. තෙවැන්න ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානය හෙවත් පෙන්ටගනයට කඩා වැටෙන්න සළස්වා තිබුණි. සිවුවැනි ගුවන් යානය පෙන්සිල්වේනියාවේ ෂැන්ක්විල් නමැති පිටිසරබද පළාතට කඩා වැටුණි.
අල්කයිඩා ඉස්ලාමීය අන්තවාදී සංවිධානයේ සාමාජිකයන් 19 දෙනෙකු විසින් 2001 වසරේ සැප්තැම්බර් මස 11 වැනිදා එල්ල කළ මෙම ප්‍රහාරයෙන් නිව්යෝක් ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ල බිමට සමතලා වීම සිදුවූ අතර අමෙරිකාව, 9/11 යනුවෙන් ප්‍රකට එම ප්‍රහාරය සෑම වසරක් පාසාම අනුස්මරණය කරනු ලබයි.
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.