සටහන – රෂිකා හෙන්නායක
මාර්තු 16 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වෙළෙඳ නෞකාවකට , යේමනයට ඔබ්බෙන් මුහුදු තීරයේදී එල්ල වූ හවුති මිසයිල ප්‍රහාරයකින් හානි සිදු වී ඇතැයි සමුද්‍ර ආරක්ෂක නිරීක්ෂකයන් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
එම වෙළෙඳ නෞකාවේ කාර්ය මණ්ඩලයට කිසිදු අනතුරක් සිදු නොවීම හේතුවෙන් නෞකාව අඛණ්ඩව යාත්‍රා කළ බව ද වාර්තා වන අතර ඊශ්‍රායලයට සම්බන්ධ කිසිදු නෞකාවකට ඉන්දීය සාගරය හරහා යාත්‍රා කිරීමට ඉඩ නොතබන බව හවුති කැරලිකරුවන් ප්‍රකාශ කර ඇත.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඉදිරියේදී තවදුරටත් එම ප්‍රහාර පුළුල් කරන බවට අනතුරු අඟවා ඇති බවයි. .
මේ මස මුල් භාගයේදී හවුති කැරලිකරුවන්ගේ මිසයිල ප්‍රහාරයකින් ඒඩ්න් මුහුදු තීරයේදි වෙළෙඳ නෞකාවක් ගිනිබත් විය, එහිදී කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් තිදෙනකු ජීවිතක්ෂයට පත් වී තිබුණු අතර කාර්ය මණ්ඩලයේ සෙසු සාමාජිකයන් දිවි බේරා ගනු ලැබුවේ නෞකාව අතහැර පලා යෑමෙන් බව පැවසේ.
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…
එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.